මේ Phone එක හොදයිද.....???? මචංස්ල දැන් Samsung Galaxy Mega 2 කියල phone එකක් ඇවිල්ලා සිංහල fonts support කියලත් දැක්කා.(box එකේ side එකේ ගහල තියේ) :yes::yes::yes: gNWSpjq2r5A මේ ෆෝන් එක use කරන කවුරුහරි වෙත්නම් පොඩි review පාරක් දෙත්වා...