විචක්ක, විචාර ,ප්‍රීති ,සුඛ, ඒකග්ගතා.
මෙය පලමු ධ්‍යානයයි. ඒ හිත පහලවෙද්දී ඉහත ධ්‍යාන අන්ග පහලවේ.
ඔන්න මේවෙලාවේදී කෙනෙක් තමුන් මෙච්චරකාලයක් පහල කල කාමාවචර සිත්වලින් මිදී අලුත්ම අත්දැකීම ලබන අවස්ථාවයි.
කාමාවචර අත්දැකීම්.
කේක් කෑල්ලේ රස, වාහනයේ ලස්සන, කාන්තාවකගේලස්සන,කැම්පස් තේරුනාම දැනෙන හැගීම...