එලකිරි මචන්. කාටත් වැදගත්.
පෙඩෙස්ට්‍රියල් වොශ් බෙසින් එක නැතුව වැනිටරි ටොප් එකක් දාගන්න ඕනා හදන දවසක.
අර එකෙක් විව්ව වගේ මමනම්,දැනට එලියේ එකක් හදගත්ත, පොල්ගස් දිවුල්ගස් බල බලා නාන්නේ.
එතකොට සබන් කෑලි, වොශ් බේසින් එක ලගම තියන්න පුලුවන්.
ඒත් පෙඩිස්ට්‍රියල් එකේ අයිනේ තිබ්බ ගමන් පොඩ්ඩ ඇත්තන්...