මේ සින්දුව දන්නවාද?????

navodissa

Active member
  • Dec 27, 2007
    144
    28
    28
    Kegalle
    මේ සින්දුව දන්නවාද?????

    මචන්ලා.. අර ක්‍රිශාන්ගෙ ටැමිල් සින්දුවක් තියෙන්නෙ යෙන්ද නාඩු යිලේ කියලා වගේ. විඩියො එක කරලා තියෙන්නේ ඉන්ගලන්ඩ් වගේ... ඒ සින්දුව දන්න කෙනෙක් ලින්ක් එක දාන්නකො...