1. jnuwan

    Honda Jade

    හොදම කන්ඩිෂන් honda jade 120 අන්රෙජිස්ටර් එකක් ගන්න හොයනවා. තියන තැනක් දන්නවානන් කියන්න.
  2. jnuwan

    Esoft HND

    මචන්ලා Esoft එකේ Edexcel HND in Computing and Systems Development එක කරපු අය ඉන්නවද ඒක කරලා ඩිග්‍රිය කරන්නේ නැතිව ජොබ් එකකට ඇප්ලයි කරන්න පුලුවන්ද? …ඒ ගැන පොඩි විස්තරයක් කියන්න දන්න කෙනෙක්
  3. jnuwan

    Asian Aviation Center

    මචන්ලා AAC (Asian Aviation Center) ගැන දන්න කෙනෙක් පොඩි විස්තරයක් කියන්න පුලුවන්ද? මේකේ තියන courses ගෑන .
  4. jnuwan

    CINEC කැම්පස්

    සීනෙක් එකේ , CDC සීමන් ඩෙක් කෝස් එක කරපු හරි ඉන්නවද ? ඒක කොහොමද මොනා වගේද කරන්න තියෙන්නේ. නැත්නන් සීනෙක් එකේ වෙන මොනවද කරන්න හොද කෝස් තියෙන්නේ ?
  5. jnuwan

    සූර පප්පා

    සිරසෙ ගිය සූර පප්පා කාටුන් එකේ ඉන්ග්‍රිසි සින්දුව කාටහරි හොයලා දෙන්න පුලුවන්ද? යූටියුබ් එකේ බැලුවා හම්බුනේ නෑ. ඕඩියෝ එක හරි කමක් නෑ
  6. jnuwan

    ICT Technician

    VTA (Vocational Training Authority ) එකේ ICT Technician කෝස් එක ගැන කවුද විස්තර දන්නේ? දන්න කෙනෙක් ඉන්නවානම් විස්තර ටිකක් කියන්න.
  7. jnuwan

    heatsink

    මචන්ලා මගෙ ප්‍රොසෙසරෙ heatsink ෆැනෙක වැඩ නෑ. ප්‍රොසෙසරෙ heatsink ෆැන් එක වෙනම ගන්න තියනවද? නැත්නම් heatsink එකයි ෆැන් එකයි දෙකම එකටද ගන්න තියෙන්නේ.දන්නවනම් ගනන් කීයක් වෙයිද කියලා කවුරු හරු කියන්න.ප්‍රොසෙසරෙ p4.
  8. jnuwan

    ස්විස් ලන්කා හෝටල් පාසල

    ස්විස් ලන්කා හෝටල් පාසල මචන්ලා ස්විස් ලන්කා හෝටල් පාසලේ 'Hotel Management ' කෝස එක කරපු කවුරු හරි ඉන්නව්ද? ඉන්නවන ඒගැන විස්තරයක් කියන්න
  9. jnuwan

    Pulsar 135 දෙදරනවද

    මචන්ලා මම පල්සර් 135 එකක් ගන්න බැලුවේ. බයික් එක දෙදරනවා කියලා කතාවක් තියනවා. ඇත්තද? කට්ටියගෙ අදහස් කියන්න බලන්න
  10. jnuwan

    SLT ඉන්ටනෙට්

    මචන්ලා අපේ ගෙදර ටෙලිකොම් ලයින් එකක් තියනවා. ඒකට ඉන්ටනෙට් කනෙක්ශන් එකක් ටෙලිකොම් එකෙන් ගන්න පුලුවන්ද. කොච්චර විතර ගානක් යයිද? දන්න කෙනෙක් උදව්වක් දෙන්න
  11. jnuwan

    කාර් ලොක් අන්ලොක් සවුන්ඩ්

    කාර් ලොක් අන්ලොක් සවුන්ඩ් වාහන වල රිමොට් එකෙන් ලොක් අන්ලොක් කරද්දි එන බිප් සද්දෙ එන හොර්න් ගන්න තියනවද?දන්න කෙනෙක් උදව්වක් දෙන්න. ලොක් අන්ලොක් කරන්න විතරක් පුලුවන් සිස්ටම් එකක්. එලාම් වදින එකක් නෙමෙයි තියෙන්නෙ.
  12. jnuwan

    හෙල්ප් එකක් දෙන්න

    හෙල්ප් එකක් දෙන්න ම්චන්ලා මගෙ චෙක් පොතෙන් හිස් චෙක් එකක් නැතිවෙලා. බැන්කුවට ගියොත් එ චෙක් එක කැන්සල් කරගන්න පුලුවාන් වෙයිද. මොකක්ද කරන්න ඕනා දන්න කෙනෙක් උදව්වක් දෙන්න.
  13. jnuwan

    Samsung 5233

    samsung 5233w exchange to n95. call or text 0784744126 Uploaded with ImageShack.us Wi-Fi 802.11 b/g Accelerometer Stereo FM radio with RDS 240 x 400 pixels, 3.0 inches Display TFT resistive touchscreen, 256K colors Specifications- http://www.gsmarena.com/samsung_s5230w_star_wifi-2935.php
  14. jnuwan

    ජයතිලක යන්ත්‍රෝපකරන පාසල

    ජයතිලක යන්ත්‍රෝපකරන පාසල මචන්ලා ජයතිලක යන්ත්‍රෝපකරන පාසල කොහෙද තියෙන්නේ. වෙබ්සයිට් ඒකක් තියන්වද ?
  15. jnuwan

    මොන්ටෙරො ඩිසල්

    මොන්ටෙරො ඩිසල් මචන්ලා මොන්ටෙරෝ පෙට‍්රල් ජිප් එකකට ඩිසල් එන්ජින් එකක් තියන්න කියක් විතර යනවද ? දන්න කෙනෙක් හෙල්ප් එකක් දෙන්න
  16. jnuwan

    පොඩි උදව්වක්

    මචන්ලා කොටුවෙ ඉදල ප්‍රවාහන අමාත්‍යන්ශය(NTC) තියන තැනට මොන බස් එකෙද යන්න ඕන .දන්න කෙනෙක් උදව්වක් දෙනන
  17. jnuwan

    Ebay එකෙන් බඩු ගෙනත් දෙන අය ඉන්නවද………

    Ebay එකෙන් බඩු ගෙනත් දෙන අය ඉන්නවද……… Ebay එකෙන් බඩු ගෙනත් දෙන අය ඉන්නවද……… ek එකෙ ? කවුද ඉන්නෙ
  18. jnuwan

    අයිෆොන් 4s and Santa

    දැන් නත්තල් සීයටත් සීරී නැතිව බෑ 5qcmCUsw4EQ
  19. jnuwan

    සම්පත් වෙබ් කාඩ් …

    සම්පත් වෙබ් කාඩ් … සම්පත් වෙබ් කාඩ් එකෙ expiary date එකෙන් පස්සේ අලුත් එකක් ගන්න ඕනද? … …දන්න කෙනෙක් හෙල්ප් එකක් දෙන්න
  20. jnuwan

    Singer Xseries ලැප්ටොප්

    සින්ගර් x සෙරීස් ලැප්ටො වල එන්නේ වින්ඩොව්ස් 7 starter එකනෙ. එකේ වොල්පෙපර් එක වෙනස් කරන්න බැනේ. මෙන්න මෙකන් පුලුවන් වෙනස් කරන්න … … …http://dl.sevenforums.com/dl/Oceanis_Change_Background_W7.zip මෙක ඩවුන්ලොඩ් කරලා ඉන්ස්ටොල් කරලා බලන්න

    No contents