Singer Xseries ලැප්ටොප්

jnuwan

Well-known member
  • Feb 7, 2007
    6,336
    131
    63
    Anywhere but home
    සින්ගර් x සෙරීස් ලැප්ටො වල එන්නේ වින්ඩොව්ස් 7 starter එකනෙ. එකේ වොල්පෙපර් එක වෙනස් කරන්න බැනේ. මෙන්න මෙකන් පුලුවන් වෙනස් කරන්න
    …
    …
    …http://dl.sevenforums.com/dl/Oceanis_Change_Background_W7.zip

    මෙක ඩවුන්ලොඩ් කරලා ඉන්ස්ටොල් කරලා බලන්න