hahahah
ඔක්කොටම රෙප් දුන්නා 11 ගානේ අදහස් ප්‍රකාශ කිරීම වෙනුවෙන්.... :rolleyes:
මෙන්න ඔරිජිනල් පෝස්ට් එකේ ලින්ක් එක... :yes: FB
අර කමෙන්ට් කරපු උන්ට බැනපු පෝස්ට් එක අයින් කරලා වගේ... :rofl::rofl:
කට්ටිය උට බැනලා දාල තිබ්බා.. මන් හිතන්නේ අපේ එළකිරියේ සෙට් එකත් ගේම දීල වගේ,, :rofl::rofl::P