ටීනාගේ ලිප් කිස් එක, නම කලාකරුට?

dasss

Well-known member
  • Jul 30, 2015
    3,131
    119
    63
    yako dn yana widihta lankawe music video kohen natharaweid danne ne.tv wala danna hambaweid danne ne
     

    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,763
    6,200
    113
    🇨🇦🍁
    ඔකුන්ගේ page වලට like කරලා පොස්ට් වලට comment දාන උන්ට නෙලන්න ඕනේ ඕකුන්ව ෆෝම් කරනවට :frown::dull:
     
    • Like
    Reactions: lcrstudio

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,743
    1
    25,640
    113
    කැළෑ පොජ්ජේ
    :lol::lol:

    තව තව ලංකාවේ ඔයාලා ආස නළු නිලියෝ තොල් දානවා, ඇදුම් ගලවනවා බලන්න ආස නන්කිල මල්ලිලා හූවක් තියල අප්පුඩියක් ගහල අපේ පේජ් එකට ලයි කරලා සෙට් වෙන්න.:D
     
    • Like
    Reactions: lcrstudio

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,247
    1
    4,037
    113
    Moratuwa



    :):):)


    ape podi kale karana weda ape parentslata dirawwe nane ban hemadetama baninawane.e wage thama dan new generation eka apita wada open wenakota apita ridenawa.ithin apita ewa weradiyata penawa,aluth generation eke unta eka hari widiyata penawa.oka thamai reality eka.weradi koi generation eketh tibba.


    මුන් මෙහෙම ටික ටික ඕපන් වෙලා අන්තිමට ෆුල් ඕපන් නොවුනොත් තමා පුදුමේ. .
    බටහිර රටවල්වල එවුන් බලපන් හිටපු ගමන් කන්ඩායම් පිටින් හෙලුවෙන් ඉන්නේ. .
     

    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    තොලක් දැම්ම මුන් මැරෙන්න හදන්නේ ඇයි බන් උබලට සල්ලි දීලා ලස්සන කෙල්ලෙක්ට තොලක් දාන්න කිව්වොත් නිකම් ඉන්නවද?
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    මුන්ට කවුද බන් කලාකාරයෝ කියන්නෙ, එහෙනං මටත් පුළුවන් ෆෝන් එකෙන් වීඩියෝ එකක් කරල කලාකාරයෙක් වෙන්න :lol:
     
    • Like
    Reactions: lcrstudio

    siri24

    Well-known member
  • Dec 13, 2007
    4,258
    311
    83
    ලංකා
    කලා කරුව කියනන එකේ තේරුම දන්නෙ නැති එක තමයි ලොකුම කේස් එක... මුන් හිතන්නෙ වීව්ස් ගාන වැඩි වෙනව කියනන්නෙ තමං කරපු දේ කොලිටි එකත් වැඩ්වෙනව කියල...එහෙම බැලුවොත් අමරදේවලා වගේ කට්ටිය කලා කරුවො නෙමෙයි.. ඇයි ඉතිං උන්ගේ වීඩියෝ එහෙම වැඩිය නෑ නේ....
     
    • Like
    Reactions: lcrstudio

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,743
    1
    25,640
    113
    කැළෑ පොජ්ජේ
    ape podi kale karana weda ape parentslata dirawwe nane ban hemadetama baninawane.e wage thama dan new generation eka apita wada open wenakota apita ridenawa.ithin apita ewa weradiyata penawa,aluth generation eke unta eka hari widiyata penawa.oka thamai reality eka.weradi koi generation eketh tibba.

    මෙතන ත්‍රෙඩ් එක දාපු එකා කියන්නේ මචන් රෙද්ද ඉස්සීම ගැන හොඳ හෝ නරකක් නෙමෙයි..ඌ කියන කතාව ඇත්ත...තොල දාන එක මාකට් කරලා, පිස්සුවෙන් වගේ එක වටේ ගියාම මචන් ඒ ලැබුණු ප්‍රසිද්දිය වක්‍රව භාවිතා කරලා උන් කලාවට කරපු නව නිර්මාණය ඇගයීමක් විදිහට මිනිස්සු මේක බැලුව කියල නමක් හදාගන්න හදන පහත් උත්සාහය තමයි හරි නෑ කියල මේ කියන්නේ... :yes::yes:

    මම නම් කියන්නේ තොල දැම්ම කියල කිසි අවුලක් නැහැ..උන්ට හොඳ නම් අපිට මොකද...ඇරත් තොල දානවා කියන්නේ අමුතු දෙයක් නෙමෙයි...ලව් කරන හැම එකාම තොල දාල ඇති අනන්ත අප්‍රමාන...ඉතින් ඕක ටීවී එකේ යන සින්දුවක කරා කියල මක් වෙනවද...ඉරාජ් ගේ සින්දුව උනත් එහෙමයි..ඒවායේ වැරද්දක් නැහැ....:yes:

    වැරැද්ද තියෙන්නේ එහෙම දේවල් දාල ප්‍රචාරය අරන් එක උන්ගේ කළා නිර්මාණයේ විශිෂ්ටත්වය නිසා ලබාගත්තු දෙයක් විදිහට පෙන්වන්න උත්සහ කරන එක...මම නම් ඔය තොල දාන සීන් එක බැලුවේ නැහැ...තොල දාන ඒවා ඕනේ තරම් දැකල තියෙනවා..ඔකේ මට නම් ඇති විශේෂයක් නැහැ...:lol::lol:
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,743
    1
    25,640
    113
    කැළෑ පොජ්ජේ
    තොලක් දැම්ම මුන් මැරෙන්න හදන්නේ ඇයි බන් උබලට සල්ලි දීලා ලස්සන කෙල්ලෙක්ට තොලක් දාන්න කිව්වොත් නිකම් ඉන්නවද?

    :lol: එහෙම ලස්සන කෙල්ලෙක් කියයිද බන් ජීවිතේට සල්ලි දීල ඒකිට තොල දාන්න කියල? :rofl:
     

    lcrstudio

    Well-known member
  • May 10, 2008
    2,126
    525
    113
    Colombo

    Thanks for the comment. Rep added 11+


    Thanks bro rep 11 added


    Thanks rep11 added

    අද කාලේ කෙල්ලෝ තනිකරම වෙළද භාණ්ඩයක් වෙලා බන්.පව් කියලත් හිතෙනවා.

    Ekath eththa thama .. :sorry: rep 11 added

    zstrfq.jpg


    Hahaa... Rep 11 added
     

    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    :lol: එහෙම ලස්සන කෙල්ලෙක් කියයිද බන් ජීවිතේට සල්ලි දීල ඒකිට තොල දාන්න කියල? :rofl:

    නෑ බන් ඩ්‍රාමා එකකට ෆිල්ම් එකට වගේ මම කිව්වේ සෑබෑ ඡිවිතේදි ඔක අනිත් පැත්ත වෙන්නේ.
     
    • Like
    Reactions: lcrstudio

    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    අපේ ගොන් හරක් ඔය ඉන්දියන් කාරයොන්ව නේ ෆලෝ කරන්නේ.අනික ඔය ටීනා කියන්නේ කවුද.shemale look එකක් තියෙන්නේ.:D.අපේ උන් නම් පස්සත් ලොවයි ටීනගේ.:lol:

    ටීනා පට්ට කෑල්ල තමයි බන් පස්සත් ලොවන්න පුලුවන් ගින්නක් නැතුව.
     

    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    උබ කියලා තියන දේ සහතික ඇත්ත මචං.. මේ dirty මාර්කටින් tricks අපි ඉගෙන ගත්තේ 2010 වගේ.. ඒවා අත්දැකීමෙන් මිසක් ලොකු ලොකු degree කරලා නෙවේ.. හරිම අසෝබනයි මේ තරම් පහත තත්වෙට මිනිස්සු වැටෙනවා දකින්න.

    අම්මපා මම නම් තවම ලංකාවේ කිසිම TV Channel එකක් බලලා නෑ තවම news වලට ඇරෙන්න 2006 ඉදන් බලන්නෙත් නෑ උන්ට views එන්න. වැඩකට ඇති ඒවා නෙවේ නේ යන්නේ..

    6+
     
    • Like
    Reactions: lcrstudio

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    කවුරු හරි හිතනව නං, කියනව නං කුප්‍රසිද්ධිය යහපත් කියලා, යූ ටියුබ් එකේ තොල දානව බලන්න කරපු වීව්ස් නිසා තමන් ගේ ගීතය ඉතාම හොද එකක් කියලා, උන්ට කියන්න තියෙන්නේ.......






    හුඹහක් සමග සසගයෙහි යෙදියව් මිත්‍රවරුනි ප්‍රසිද්ධියේ, ඒක ඔයිට වඩා නම්බුයි!!!!!!
     
    • Like
    Reactions: lcrstudio

    aliman

    Well-known member
  • Dec 27, 2008
    1,504
    422
    83
    Nugegoda
    උන්ට උන් ගැන පව් කියලා හිතෙන්නෙත් නැත්තන්. .
    උන්ට උන්ගේ දෙමව්පිය, සහෝදර සහෙදරියන් ගැන පව් කියලා හිතෙන්නෙත් නැත්තන්. .
    බහුතරයක් උන් රෙද්ද උස්සනවට කැමතිනම් සහ එය සාදාරනීයකරනය කරනවනම්. .

    මොකටද බන් උබ උන් ගැන පව් කියලා හිතන්නේ. . උන් කරන්නේ උන්ගේ රස්සාව රෙද්ද උස්සා මුදල් ඉපයිම. .
    මහන්සි වෙන්න දෙයක් නෑ, මොලේ යොදවන්න දෙයක් නෑ ඉක්මන් සල්ලි. .

    රෙද්ද උස්සන එක වැරදී කියන්න ගිහින් මමත් මේකේ ඉන්න පොඩි එවුන්ගෙන් අහගත්තා හොදට. . :lol:



    ඕවා ඕකුන්ට කියල වැඩක් නෑ බන් දැන් ඉන්න පොඩි පරම්පරාව හෙන මෝඩයි, එකයි ලයික් එකකට කෙල්ලෙක්ගෙ නම්බුව විකුනන්නේ.
     
    • Like
    Reactions: lcrstudio