ටීනාගේ ලිප් කිස් එක, නම කලාකරුට?

ryandok

Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    zstrfq.jpg

    හැමනෙනවා :growl::growl::growl:
     

    lcrstudio

    Well-known member
  • May 10, 2008
    2,126
    525
    113
    Colombo


    අපේ ගොන් හරක් ඔය ඉන්දියන් කාරයොන්ව නේ ෆලෝ කරන්නේ.අනික ඔය ටීනා කියන්නේ කවුද.shemale look එකක් තියෙන්නේ.:D.අපේ උන් නම් පස්සත් ලොවයි ටීනගේ.:lol:
    hahahah




    ඔක්කොටම රෙප් දුන්නා 11 ගානේ අදහස් ප්‍රකාශ කිරීම වෙනුවෙන්.... :rolleyes:


    මෙන්න ඔරිජිනල් පෝස්ට් එකේ ලින්ක් එක... :yes: FB


    අර කමෙන්ට් කරපු උන්ට බැනපු පෝස්ට් එක අයින් කරලා වගේ... :rofl::rofl:
    කට්ටිය උට බැනලා දාල තිබ්බා.. මන් හිතන්නේ අපේ එළකිරියේ සෙට් එකත් ගේම දීල වගේ,, :rofl::rofl::P
     
    Last edited:

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,247
    1
    4,037
    113
    Moratuwa

    ඕවා ඕකුන්ට කියල වැඩක් නෑ බන් දැන් ඉන්න පොඩි පරම්පරාව හෙන මෝඩයි, එකයි ලයික් එකකට කෙල්ලෙක්ගෙ නම්බුව විකුනන්නේ.

    ඒකනම් සිරා. . රෙප් පවර් එක නැති එකව්න්ට් වලින් රෙප් කපලා තේරුමක් නැති බව වත් නොදන්න හුජ්ජ කොල්ලෝ ඉන්නේ. .


    reputation_balance.gif
    ටීනාගේ ලිප් කිස් එක, නම... 10-06-2016 06:28 AM unta hodanam ubata mokaka thiyana amaruwa ponnayo. thoge reply ekakwath kawrut quote kranne nane nikan puka nodi ube wadak balagena hitapan panala denne nathuwa.

    reputation_balance.gif
    ඉස්ලාමයේ අම්මල ටික (18+) 10-06-2016 09:55 AM -29 ඔවුන් ජහන්නම් (නැමති නිරය) තුළ පිළිස්සෙනු
     

    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    ඒකනම් සිරා. . රෙප් පවර් එක නැති එකව්න්ට් වලින් රෙප් කපලා තේරුමක් නැති බව වත් නොදන්න හුජ්ජ කොල්ලෝ ඉන්නේ. .


    reputation_balance.gif
    ටීනාගේ ලිප් කිස් එක, නම... 10-06-2016 06:28 AM unta hodanam ubata mokaka thiyana amaruwa ponnayo. thoge reply ekakwath kawrut quote kranne nane nikan puka nodi ube wadak balagena hitapan panala denne nathuwa.

    reputation_balance.gif
    ඉස්ලාමයේ අම්මල ටික (18+) 10-06-2016 09:55 AM -29 ඔවුන් ජහන්නම් (නැමති නිරය) තුළ පිළිස්සෙනු

    ඔන්න මම දැන් quote කළා මුගේ post එක. දැන් රිදිලා දුවලා පල අම්මා ගාවට අඩාගෙන.. :lol::lol:
     

    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    :):):)
    මුන් මෙහෙම ටික ටික ඕපන් වෙලා අන්තිමට ෆුල් ඕපන් නොවුනොත් තමා පුදුමේ. .
    බටහිර රටවල්වල එවුන් බලපන් හිටපු ගමන් කන්ඩායම් පිටින් හෙලුවෙන් ඉන්නේ. .

    මම ගොඩක් මිනිස්සු එක්ක ආශ්‍රය කරලා තියෙනවා (UK, European region) දවසට පැය 7-8 වැඩ කරනවත් එක්ක. උන්ට එහෙම උබ කියනවා වගේ අමාරුවක් නෑ බං. මේක ගොඩක් තියෙන්නේ american culture එකේ. මෙහේ ඉන්න උන් කොහේ උනත් හොදට බීලා පාටි දාලා ඉන්නවා නමුත් over යන්නේ නෑ, තමන්ගේ ගානට ලිමිට් එකට ඉන්නේ හැමෝම.
     

    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    reputation_neg.gif
    ටීනාගේ ලිප් කිස් එක, නම... 10-06-2016 02:38 PM ehe blow job da karanne

    ආහ් ඉංගිරීසි ටිකක්, කොම්පියුටර් දැනුම එහෙම දන්නවා නේද? තව ඉගෙන ගනින් කොලුවෝ. උබට කවදා හරි අපි වගේ හොද තැනකට එන්න පුළුවන් වෙයි. :lol:
     
    • Like
    Reactions: XibitZ

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,247
    1
    4,037
    113
    Moratuwa
    ඔන්න මම දැන් quote කළා මුගේ post එක. දැන් රිදිලා දුවලා පල අම්මා ගාවට අඩාගෙන.. :lol::lol:

    :lol::lol::lol:

    මම ගොඩක් මිනිස්සු එක්ක ආශ්‍රය කරලා තියෙනවා (UK, European region) දවසට පැය 7-8 වැඩ කරනවත් එක්ක. උන්ට එහෙම උබ කියනවා වගේ අමාරුවක් නෑ බං. මේක ගොඩක් තියෙන්නේ american culture එකේ. මෙහේ ඉන්න උන් කොහේ උනත් හොදට බීලා පාටි දාලා ඉන්නවා නමුත් over යන්නේ නෑ, තමන්ගේ ගානට ලිමිට් එකට ඉන්නේ හැමෝම.

    ලන්කාවේ එවුන් හරි වෙනස්නේ බන්. .
    අපේ එවුන් වෙනත් රටකින් ගන්න ඕනදේ නෙවෙයි ගන්නේ. .
     

    Gojabisena

    Active member
  • Jan 15, 2016
    390
    217
    43
    මචන් මගේ යාලුවෙක් ගේ කට්ටියක් ඉන්නවා පිටරට වැඩ කරන උන් Hollywood වැඩ කරන්නේ .. අපේ එකා ලංකාවේ ඔහොම ගිය වෙන වීඩියෝ එකක් පෙන්නලා (සින්දුව දන්නවනේ) .. උන් හිනාවෙලා බන් .. අපේ එකාට වහ කන්න හිතිලා .. අනික උඹල මම නොදන්නා තව එකක් කියල .. ඒ සින්දුවේ melody එකද (නැත්නම් beat හ්ස්රි මොකක් හරි ,මට මතක නෑ ) කොහෙද වෙන එකක කොපියක්ලු ..
    music දන්නා කවුරුහරි එළකිරියේ ඉන්නවනම් පොඩ්ඩක් හොයලා බලපන්

     

    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    මචන් මගේ යාලුවෙක් ගේ කට්ටියක් ඉන්නවා පිටරට වැඩ කරන උන් Hollywood වැඩ කරන්නේ .. අපේ එකා ලංකාවේ ඔහොම ගිය වෙන වීඩියෝ එකක් පෙන්නලා (සින්දුව දන්නවනේ) .. උන් හිනාවෙලා බන් .. අපේ එකාට වහ කන්න හිතිලා .. අනික උඹල මම නොදන්නා තව එකක් කියල .. ඒ සින්දුවේ melody එකද (නැත්නම් beat හ්ස්රි මොකක් හරි ,මට මතක නෑ ) කොහෙද වෙන එකක කොපියක්ලු ..
    music දන්නා කවුරුහරි එළකිරියේ ඉන්නවනම් පොඩ්ඩක් හොයලා බලපන්


    ලංකාවේ හදන හැම එකකම වාගේ melody එක එක්කෝ කොරියන් හරි, හින්දි හරි, ඉංගිරිසි එකක හරි කොපියක් තමයි මචං. මේක පෙන්නලා පෝස්ට් වගයක් තිබ්බා දාලා. වැඩක් නෑ අපේ උන්ගේ හැකියාව ගැන කතා කරලා. මටනම් ලංකාවේ කලාකරුවන්ගේ සින්දු පෙන්නන්න බෑ. කොපි නොවන ඒවා එන්නේ හරිම කලාතුරකින්.
     

    lcrstudio

    Well-known member
  • May 10, 2008
    2,126
    525
    113
    Colombo
    මුන් මොන කලා කාරයොද බන්. මුන් මොකක් හරි කුණු ගොඩක් වැල කෑල්ලක් දාගෙන විකුණ ගන්න බලන්නෙ. මේක මාස දෙකක් තුනක් ඕන නම් තියෙයි. ඊට පස්සේ ගිය තැනක් හොයා ගන්නත් නෑ. ඊට පස්සේ තව ඔය වගෙ දෙක තුනක් කරල ටිකක් ෆෙමස් උනාම මොකක් හරි බිස්නස් එකක් පටන් ගනි. ඒක තමා මුන්ගේ කලාව.

    සිර කතාව බ්‍රෝ :lol:



    රෙද්ද ඉස්සීම කලාවක් නම් මොවුන් එහි පිකාසෝලා වේ. . :lol:

    ඕවා ගැන කතා කරලා වැඩක් නෑ බන්...සිරාවට දැන් උන් හඳ පෙන්නුවම ඇඟිල්ල බලන්නේ ....
    ආ කයිසර් කයිස් කියන එකා ප්‍රසිද්ධියේ කුනුහරුපයක් කිවුවම (එකත් අම්මට ) එකත් සාධාරණීකරණය කරපු උන් නේ ඉන්නේ ....ඉතින් තව මොන කතාද



    ape podi kale karana weda ape parentslata dirawwe nane ban hemadetama baninawane.e wage thama dan new generation eka apita wada open wenakota apita ridenawa.ithin apita ewa weradiyata penawa,aluth generation eke unta eka hari widiyata penawa.oka thamai reality eka.weradi koi generation eketh tibba.

    තමුන්ටම ලලාකාරයෝ කියා ගන්නා නලාකාරයෝ.මුන් හොඳයි ක්‍රිකට් මැච් වල හතර ගියහම නලා පිබ්න්ට

    hahhahh


    oKKOtama Rep 11+ :lol:
     

    lcrstudio

    Well-known member
  • May 10, 2008
    2,126
    525
    113
    Colombo
    :lol::lol:

    තව තව ලංකාවේ ඔයාලා ආස නළු නිලියෝ තොල් දානවා, ඇදුම් ගලවනවා බලන්න ආස නන්කිල මල්ලිලා හූවක් තියල අප්පුඩියක් ගහල අපේ පේජ් එකට ලයි කරලා සෙට් වෙන්න.:D

    Hahaa Onna 11+ dunna page ekata
     
    • Like
    Reactions: kolavari

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,729
    113
    :rofl::rofl: uba hari ban
    thuppahayi haththa ara kolo aththa kiyala thiyenne :cool::cool:
    dan kalawa kiyanne wena deyak pennala wena deayak dena deta lajjayi me wage haththa gana ban
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,729
    113
    මෙතන ත්‍රෙඩ් එක දාපු එකා කියන්නේ මචන් රෙද්ද ඉස්සීම ගැන හොඳ හෝ නරකක් නෙමෙයි..ඌ කියන කතාව ඇත්ත...තොල දාන එක මාකට් කරලා, පිස්සුවෙන් වගේ එක වටේ ගියාම මචන් ඒ ලැබුණු ප්‍රසිද්දිය වක්‍රව භාවිතා කරලා උන් කලාවට කරපු නව නිර්මාණය ඇගයීමක් විදිහට මිනිස්සු මේක බැලුව කියල නමක් හදාගන්න හදන පහත් උත්සාහය තමයි හරි නෑ කියල මේ කියන්නේ... :yes::yes:

    මම නම් කියන්නේ තොල දැම්ම කියල කිසි අවුලක් නැහැ..උන්ට හොඳ නම් අපිට මොකද...ඇරත් තොල දානවා කියන්නේ අමුතු දෙයක් නෙමෙයි...ලව් කරන හැම එකාම තොල දාල ඇති අනන්ත අප්‍රමාන...ඉතින් ඕක ටීවී එකේ යන සින්දුවක කරා කියල මක් වෙනවද...ඉරාජ් ගේ සින්දුව උනත් එහෙමයි..ඒවායේ වැරද්දක් නැහැ....:yes:

    වැරැද්ද තියෙන්නේ එහෙම දේවල් දාල ප්‍රචාරය අරන් එක උන්ගේ කළා නිර්මාණයේ විශිෂ්ටත්වය නිසා ලබාගත්තු දෙයක් විදිහට පෙන්වන්න උත්සහ කරන එක...මම නම් ඔය තොල දාන සීන් එක බැලුවේ නැහැ...තොල දාන ඒවා ඕනේ තරම් දැකල තියෙනවා..ඔකේ මට නම් ඇති විශේෂයක් නැහැ...:lol::lol:
    :cool::cool::)
    :lol: එහෙම ලස්සන කෙල්ලෙක් කියයිද බන් ජීවිතේට සල්ලි දීල ඒකිට තොල දාන්න කියල? :rofl:
    :lol:
     

    lcrstudio

    Well-known member
  • May 10, 2008
    2,126
    525
    113
    Colombo
    තොලක් දැම්ම මුන් මැරෙන්න හදන්නේ ඇයි බන් උබලට සල්ලි දීලා ලස්සන කෙල්ලෙක්ට තොලක් දාන්න කිව්වොත් නිකම් ඉන්නවද?


    ඔකුන්ගේ page වලට like කරලා පොස්ට් වලට comment දාන උන්ට නෙලන්න ඕනේ ඕකුන්ව ෆෝම් කරනවට :frown::dull:

    තමුන්ටම ලලාකාරයෝ කියා ගන්නා නලාකාරයෝ.මුන් හොඳයි ක්‍රිකට් මැච් වල හතර ගියහම නලා පිබ්න්ට

    SIRAWATAMA BAN... REP 11++++
     

    lcrstudio

    Well-known member
  • May 10, 2008
    2,126
    525
    113
    Colombo

    well said.........!!!!!!!!

    නෑ බන් ඩ්‍රාමා එකකට ෆිල්ම් එකට වගේ මම කිව්වේ සෑබෑ ඡිවිතේදි ඔක අනිත් පැත්ත වෙන්නේ.

    කලා කරුව කියනන එකේ තේරුම දන්නෙ නැති එක තමයි ලොකුම කේස් එක... මුන් හිතන්නෙ වීව්ස් ගාන වැඩි වෙනව කියනන්නෙ තමං කරපු දේ කොලිටි එකත් වැඩ්වෙනව කියල...එහෙම බැලුවොත් අමරදේවලා වගේ කට්ටිය කලා කරුවො නෙමෙයි.. ඇයි ඉතිං උන්ගේ වීඩියෝ එහෙම වැඩිය නෑ නේ....

    මුන්ට කවුද බන් කලාකාරයෝ කියන්නෙ, එහෙනං මටත් පුළුවන් ෆෝන් එකෙන් වීඩියෝ එකක් කරල කලාකාරයෙක් වෙන්න :lol:

    Rep added ++++11:rolleyes::rolleyes: