ගෙදර වැඩට පාවිච්චියට.......

rtmayura

Well-known member
  • Jun 28, 2007
    1,926
    77
    48
    Tangalle
    ගෙදර වැඩට පාවිච්චියට.......

    මචංලා ගෙදර දොර වැඩටයි වාහනේ පිරිසිදු කරන වැඩවලටයි හොද presure එකක් තියෙන vaccume cleaner බ්‍රෑන්ඩ් එකක් කියනවද...????
     
    rtmayura

    Well-known member
  • Jun 28, 2007
    1,926
    77
    48
    Tangalle
    ගෙදර දොර වැඩටයි වාහනේ පිරිසිදුකරනවැඩවලටයි හොද presure එකක්තියෙන vaccume cleaner බ්රෑන්ඩ් එකක්කියනවද...????කියනවද...????
     
    shan_k

    Junior member
  • May 30, 2007
    112
    7
    18
    Damro vacuum cleaner

    drvc01w.jpg

    Rs 9500
     
    rtmayura

    Well-known member
  • Jun 28, 2007
    1,926
    77
    48
    Tangalle
    Damro vacuum cleaner

    drvc01w.jpg

    Rs 9500

    අපේ සිවිලිමේ තියෙන dust උනත් ඇදල ගන්න පුලුවන් powerfull එකක් තියෙද..( හදිස්සියට බටයක් එහෙම ගහල දික්කරොත් presure එක අඩුවෙයිද. අඩි 10-12ක වගේ බටයක්)
     
    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,969
    5,637
    113
    මචංලා ගෙදර දොර වැඩටයි වාහනේ පිරිසිදු කරන වැඩවලටයි හොද presure එකක් තියෙන vaccume cleaner බ්‍රෑන්ඩ් එකක් කියනවද...????

    අපි ගාව තියෙන්නේ Philips එකක්. 10k උනා. වැඩිපුරම වාහනේ පිරිසිදු කරන එක තමා කරන්නේ. වරදක් නෑ. හොඳයි ඒකනං.
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    Ingco brand එක හොදයි. Phillips හොදයි. Karcher brand එක හොදායි.. ඔය අනික්වා ගැන නම් සත පහක විශ්වාසයක් නෑ මට. ඕවල වර්ග දෙකක් තියෙනවා. Dry and Wet vacuum cleaner කියලා. Wet එකෙන් තෙත දේවල් උනත් ඇදලා ගන්න පුලුවන්. අනික හොදට වේලුන කුණු දූවිලි, රොඩු විතරයි.
     
    rtmayura

    Well-known member
  • Jun 28, 2007
    1,926
    77
    48
    Tangalle
    Damro vacuum cleaner

    drvc01w.jpg

    Rs 9500

    Ingco brand එක හොදයි. Phillips හොදයි. Karcher brand එක හොදායි.. ඔය අනික්වා ගැන නම් සත පහක විශ්වාසයක් නෑ මට. ඕවල වර්ග දෙකක් තියෙනවා. Dry and Wet vacuum cleaner කියලා. Wet එකෙන් තෙත දේවල් උනත් ඇදලා ගන්න පුලුවන්. අනික හොදට වේලුන කුණු දූවිලි, රොඩු විතරයි.

    thanks. Karcher brand eke link eka ewanna barida
     
    chuti malli

    Well-known member
  • Jun 19, 2008
    1,622
    313
    83
    Nawala
    innovex or damro eka ganna.... oya weda walata supiri.... mamath use karanawa. dekama Rs.9500/-. Oya ganata wena brands nehe.....
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    thanks. Karcher brand eke link eka ewanna barida

    ලොකු බජට් එකක් නැත්නම් අලෙවියෙන් පසු හොද සේවාවක් තියෙන මොඩලයක් ගන්න. එහෙම මලාට ප්‍රශ්න නම් එන්නේ නෑ නමුත් කලින් කියුවා වගේ ඒ ඒ වැඩේට ඒ ඒ මැෂින් එක පාවිච්චි කරන්න ඕනා.

    https://www.mystore.lk/browse?search=karcher+vacuum+cleaner
     
    rtmayura

    Well-known member
  • Jun 28, 2007
    1,926
    77
    48
    Tangalle
    drvc01w.jpg

    මේක රු10490/=යි. මේක හොදයි ද....??
    (Manufacture Damro)

    නැත්නම්

    ivcw002.jpg

    මේකද හොද..? මේක රු 9900/= (Manufacture Innovex )

    දෙකම 1200w. (dry & wet)

    Damro 1200w vacuum cleaner එකේ presure ඇද්ද.?

    පැයක් වැඩ කලොත් විදුලි බිල කීයක් වගේ වෙයිද..????
     
    chuti malli

    Well-known member
  • Jun 19, 2008
    1,622
    313
    83
    Nawala
    drvc01w.jpg

    මේක රු10490/=යි. මේක හොදයි ද....??
    (Manufacture Damro)

    නැත්නම්

    ivcw002.jpg

    මේකද හොද..? මේක රු 9900/= (Manufacture Innovex )

    දෙකම 1200w. (dry & wet)

    Damro 1200w vacuum cleaner එකේ presure ඇද්ද.?

    පැයක් වැඩ කලොත් විදුලි බිල කීයක් වගේ වෙයිද..????

    mama use karanne innovex eka. car vacuum karanna.