අපෙත් මීට අවුරුදු 10කට 12කට කලින් 25,000ක බිලක් ආව .:shocked:.අපිත් ගෙවන නැතුව හිටියා ..call කරලා පේ ගෙදරටත් ඇවිත් කුව..ඊට පස්සේ අපි කොටස් වශයෙන් ගෙවන නං කියල 4000ක් විතර ගෙවල නිකන් හිටියා .:D.ඊට පස්සේ අව්ලක් නං උන් නෑ..ඊට පස්සේ දැන් අවුරුදු 3කට විතර කලින් slt ආපහු ගත්තා , කලින් නමටම.;).අව්ලක්...