SLT ඈයෝ මෙහෙට වරෙව් ප්රශ්නයක්
මචන්ලා පොඩි කේස් එකක් මන් SLT එකෙන් කලින් ගත්ත ADSL එකක බිල් එක රු:9000 ක් විතර ඇරියස් එකක් තියෙනවා..මන් එක ගත්ත කාලේ හිටපු ගෙදර නෙවෙයි දැන් ඉන්නේ..දැනට ADSL කනෙක්ශන් එක ක්ලෝස් වෙලා අවුරුද්දක් විතර වෙනවා..හැබැයි මේ වෙනකම් කිසි අව්ලක් උනේ නෑ..හැබැයි අද කෝල් එකක් ආවා ..ඒ මන් ADSL එක ගත්ත කාර්යලයෙන් කෝල් එකක්..මෙහෙමයි මෙච්චර ගානක් තියෙනවා බිල ඒක ගෙවන්න කියලා,,නැත්නම් නීතිමය මාර්ගයට යනවා කියලා..මේක අව්ලක් වෙයිද දිගටම නොගෙවා හිටියොත්??නැත්නම් උඹලා දන්න හොද දෙයක් කියපල්ලකෝ,,

.ඊට පස්සේ අව්ලක් නං උන් නෑ..ඊට පස්සේ දැන් අවුරුදු 3කට විතර කලින් slt ආපහු ගත්තා , කලින් නමටම.
.අව්ලක් උන් නැ ..... දැන් කොහොමද දන් නෑ