SLT ඈයෝ මෙහෙට වරෙව් ප්‍රශ්නයක්

JohnSnow

Well-known member
  • Mar 17, 2017
    8,744
    13,300
    113
    SLT ඈයෝ මෙහෙට වරෙව් ප්‍රශ්නයක්

    මචන්ලා පොඩි කේස් එකක් මන් SLT එකෙන් කලින් ගත්ත ADSL එකක බිල් එක රු:9000 ක් විතර ඇරියස් එකක් තියෙනවා..මන් එක ගත්ත කාලේ හිටපු ගෙදර නෙවෙයි දැන් ඉන්නේ..දැනට ADSL කනෙක්ශන් එක ක්ලෝස් වෙලා අවුරුද්දක් විතර වෙනවා..හැබැයි මේ වෙනකම් කිසි අව්ලක් උනේ නෑ..හැබැයි අද කෝල් එකක් ආවා ..ඒ මන් ADSL එක ගත්ත කාර්යලයෙන් කෝල් එකක්..මෙහෙමයි මෙච්චර ගානක් තියෙනවා බිල ඒක ගෙවන්න කියලා,,නැත්නම් නීතිමය මාර්ගයට යනවා කියලා..මේක අව්ලක් වෙයිද දිගටම නොගෙවා හිටියොත්??නැත්නම් උඹලා දන්න හොද දෙයක් කියපල්ලකෝ,,

    :confused: :confused: :sorry: :sorry: :rolleyes: :rolleyes: :shocked: :shocked:
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,536
    1
    16,945
    113
    Black Pearl
    awulak une natath ubata kawadawath SLT connection ekak ganna wenne na
    nikan mokatada ban chater wenne ohoma ube namatath hoda nahane
    owa settle karala dapan :)
     
    DangerMan119

    Well-known member
  • Jul 17, 2013
    6,027
    1,324
    113
    on the ROOF
    අපෙත් මීට අවුරුදු 10කට 12කට කලින් 25,000ක බිලක් ආව .:shocked:.අපිත් ගෙවන නැතුව හිටියා ..call කරලා පේ ගෙදරටත් ඇවිත් කුව..ඊට පස්සේ අපි කොටස් වශයෙන් ගෙවන නං කියල 4000ක් විතර ගෙවල නිකන් හිටියා .:D.ඊට පස්සේ අව්ලක් නං උන් නෑ..ඊට පස්සේ දැන් අවුරුදු 3කට විතර කලින් slt ආපහු ගත්තා , කලින් නමටම.;).අව්ලක් උන් නැ ..... දැන් කොහොමද දන් නෑ
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,753
    12,689
    113
    127.0.0.1:8080/Kandy
    අපෙත් මීට අවුරුදු 10කට 12කට කලින් 25,000ක බිලක් ආව .:shocked:.අපිත් ගෙවන නැතුව හිටියා ..call කරලා පේ ගෙදරටත් ඇවිත් කුව..ඊට පස්සේ අපි කොටස් වශයෙන් ගෙවන නං කියල 4000ක් විතර ගෙවල නිකන් හිටියා .:D.ඊට පස්සේ අව්ලක් නං උන් නෑ..ඊට පස්සේ දැන් අවුරුදු 3කට විතර කලින් slt ආපහු ගත්තා , කලින් නමටම.;).අව්ලක් උන් නැ ..... දැන් කොහොමද දන් නෑ

    lagadima bilak awoth kohomada 21,000 ekathu karala hamme ithin neda? :lol:
     
    dabba1983

    Well-known member
  • Mar 20, 2017
    1,765
    978
    113
    Sri Lanka
    නොගෙව්වයි කියලා අවුලක් වෙන්නේ නෑ. උන්ට නීතිමය ක්‍රියාමාර්ග ගන්න බෑ. හැබැයි ආයේ SLT ගන්න නම් බෑ..
     
    Supunqw

    Well-known member
  • Jul 18, 2009
    5,620
    500
    113
    35
    නිගම්බු 7
    අපෙත් මීට අවුරුදු 10කට 12කට කලින් 25,000ක බිලක් ආව .:shocked:.අපිත් ගෙවන නැතුව හිටියා ..call කරලා පේ ගෙදරටත් ඇවිත් කුව..ඊට පස්සේ අපි කොටස් වශයෙන් ගෙවන නං කියල 4000ක් විතර ගෙවල නිකන් හිටියා .:D.ඊට පස්සේ අව්ලක් නං උන් නෑ..ඊට පස්සේ දැන් අවුරුදු 3කට විතර කලින් slt ආපහු ගත්තා , කලින් නමටම.;).අව්ලක් උන් නැ ..... දැන් කොහොමද දන් නෑ

    උබෙ ගෙදර ෆෝන් නම්බර් එක කියපන් බලන්න :D
     
    JohnSnow

    Well-known member
  • Mar 17, 2017
    8,744
    13,300
    113
    awulak une natath ubata kawadawath SLT connection ekak ganna wenne na
    nikan mokatada ban chater wenne ohoma ube namatath hoda nahane
    owa settle karala dapan :)

    mekane bn..ooka man use kare maasa 2kai..unta disconnet kranna qwama be qwa..mn ita fasse use kare ne..dan oya use karan nahuwa ochra loku bilak awilla tyenne eane case eka..natnm oona fukak kiyala gewala daaana tibba.
     
    JohnSnow

    Well-known member
  • Mar 17, 2017
    8,744
    13,300
    113
    lawyer kenek allala policiyata bara weyan

    ow me yanagaman bn..uba qwa hindama.. :P:P

    අපෙත් මීට අවුරුදු 10කට 12කට කලින් 25,000ක බිලක් ආව .:shocked:.අපිත් ගෙවන නැතුව හිටියා ..call කරලා පේ ගෙදරටත් ඇවිත් කුව..ඊට පස්සේ අපි කොටස් වශයෙන් ගෙවන නං කියල 4000ක් විතර ගෙවල නිකන් හිටියා .:D.ඊට පස්සේ අව්ලක් නං උන් නෑ..ඊට පස්සේ දැන් අවුරුදු 3කට විතර කලින් slt ආපහු ගත්තා , කලින් නමටම.;).අව්ලක් උන් නැ ..... දැන් කොහොමද දන් නෑ

    siraamda?hebei mun qwa ne..bn gewan nathuwa htyoth nithimaya kriyaamarga gannawa kiyalaa..a baya karannada dan ne?atakota ithn khmath gewanawa kiyalaa dannwane.. :confused::rolleyes:

    මරුසිරා;21810902 said:
    උබ අන්සාර් කරලා කියන්න තිබ්බේ ඒ මම නෙමේ කියල :lol::lol:

    kohe kiyanna da bn..mn hithuwe kalin hitapu pette yaluwekdda kiyalawath..answer karaa gaman namin ahuwa manda kiyalaa..man ow qwa..ita fasse slt ken qwa..terune atakotai.. :rolleyes::rolleyes:

    නොගෙව්වයි කියලා අවුලක් වෙන්නේ නෑ. උන්ට නීතිමය ක්‍රියාමාර්ග ගන්න බෑ. හැබැයි ආයේ SLT ගන්න නම් බෑ..

    ubata sure da bn?nithimaya kriyaa marga ganna be kiyalaa.??aaye slt nam oon ne..danatamath slt 4g ekak wena ekekge namata aran tyenne..aaka hinda aaya slt nam oona wen ne.. :yes::yes::yes:
     
    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,663
    1
    6,346
    113
    mekane bn..ooka man use kare maasa 2kai..unta disconnet kranna qwama be qwa..mn ita fasse use kare ne..dan oya use karan nahuwa ochra loku bilak awilla tyenne eane case eka..natnm oona fukak kiyala gewala daaana tibba.

    Unta nadu kynna plwn bn.. gdk wlwt podi bill wlta nadu kyn ek pdu nsa nkn inne.. uba use kre nthi unat rental ek awurudu ganak awith nd oya hena ganak awith thynne.. slt teleshop ekkt ghn kta krapan. Uba line ek use krla nha qwhma un liyumak dnna kynv. Ethkot oya fee ek un cancel krnv..