1. අපි client එක්ක මුලික සාකච්චාවකින් පස්සේ පොඩි මොකප් එකක් හදල දෙනවද? එක මොකෙන්ද හදන්නේ?
එහෙම මොකප් එකක් දුන්නොත් හොදයි. Changes කරන ඒවා මොකප් එකේම කරල Finalize කරගෙන Coding පටන් ගනින්. මම කරන්නේ මේ විදියට. අනිත් අය කොහාෙමද දන්නේ නෑ
2. එහෙම නැත්නම් වෙබ් හොස්ටින්ග් එකක් අරගෙන එකේ...