1. webhash

    Spa experiences

    :lol::lol::lol: ඒක තමයි බන්..
  2. webhash

    Spa experiences

    :yes::yes: ඒක කරන්න පුලුවන් තමයි. හැබැයි මචන් මට ඒක මානසික ප්‍රශ්නයක් වෙනවා ඉස්සරහට. මොකද මගේ ලෙයින් හැදිච්ච ඒකෙක් තවත් තැනක ඉන්නවා කියල මම දන්නවනේ..:sorry::sorry: ඒහෙම උනාම අවුල් මචන්..:(
  3. webhash

    Spa experiences

    මම විස්තර ඔක්කොම අහගත්තා..මිනිහා අම්පාරේ පොඩි බිස්නස් කරන බුවෙක්.. කෙල්ල මෙහේනේ බන් Board වෙලා ඉන්නේ.. අනික කවුද බන් මාට්ටු වෙන්න ඔ්වා කරන්නේ.. පිළිවෙලට වැඩේ කරන් හිටියම මිනිහටත් සතුටුයි කෙල්ලටත් සතුටුයි මටත් සතුටුයි..:yes:
  4. webhash

    නම වෙනස් කර නව ජාතික හැදුන්ම්පත සැකසීම

    මම තවම හරියටම විස්තර හෙව්වේ නෑ බන්..මම විස්තර ටික Update කරන්නම් Thread එකට.. Office එකට කිව්වා මම නම වෙනස් කරා කියල. මට කිව්වේ අලුත් ID කොපි එකයි උප්පැන්න කොපි එකයි දෙන්න කියල. ඒ ටික දුන්නම අැති කිව්වා..
  5. webhash

    නම වෙනස් කර නව ජාතික හැදුන්ම්පත සැකසීම

    ඔව් බන්.. 13 වන තීරුවේ තමයි වෙනස් කරපු නම දාන්නේ. පරණ නම ඒ විදියටම තියෙනවා කලින් තිබුණ තැන..
  6. webhash

    Spa experiences

    කලින් පාර ගියා වගේ තමයි බන්.. ඒකි වැඩියෙන් කැමති නාන ගමන් කරන්න. දියකාවෙක්ද කොහෙද ගිය අාත්මේ.. මේ පාරත් අැතුලේ දැම්මේ නෑ. අායිම යන්නේ ඒකි බැන්දට පස්සේ තමයි.. නැත්තම් වැඩේ පාඩුයි.. තව මාසයක් විතර ඉවසන්න වෙනවා ඒකට..
  7. webhash

    සචියගේ මනාපෙට රෙප්

    Vote කලා තවම නම් රෙප් ලැබුනේ නැත..:no::no::no::no:
  8. webhash

    නම වෙනස් කර නව ජාතික හැදුන්ම්පත සැකසීම

    ඔව් බන් ඒවගේ තියෙන්නේ පරණ නම තමයි.. කලින් නමයි දැන් නමයි තියන්නේ ඒකම පුද්ගලයෙක්ට කියල JP කෙනෙක්ගෙන් සහතික කර ගන්න ඔ්න.
  9. webhash

    Spa experiences

    :cool::cool: දැනට දෙපාරක් විතර බෝඩිම පැත්තේ ගියා... සැප කනේ..
  10. webhash

    නම වෙනස් කර නව ජාතික හැදුන්ම්පත සැකසීම

    department ඒකේ නම් 8ට ගිහින් 12.30ට විතර අාවා... පැය 4.5ක් විතර.
  11. webhash

    නම වෙනස් කර නව ජාතික හැදුන්ම්පත සැකසීම

    තිබුන නම දිග වැඩියි බන්. අම්මලගේ හිතේ තිබුණ නම් ඔක්කොම මට දාලා වගේ බන් පට්ට දිගයි නම. ඒ නිසා නමේ මැද තිබුණු කොටස් ඉවත් කරා..
  12. webhash

    නම වෙනස් කර නව ජාතික හැදුන්ම්පත සැකසීම

    නම වෙනස් කර නව ජාතික හැදුන්ම්පත සැකසීම ඔන්න එළකිරි වාසියනි වැදගත් ත්‍රෙඩ් එකක් දාන්න යන්නේ.. පසුගිය මාස 4ක් විතර මම හිටියේ ලෝකේ කිසිම රටක පුරවැසියෙක් විදියට නෙමෙයි..:rofl: ලංකාවේ හිටියට කිසිම හැදුනුම්පතක් ලග තිබුනේ නෑ. සියල්ල නැති වුණා. ඒ අස්සේ මගේ නම වෙනස් කරන්න පත්තරේ අැඩ් දාලා...
  13. webhash

    Kavi Kaushi

    එක එක විදියේ සව් වර්ග දිනපතා බිව්වම ඔහොම වෙනවා.. සව් පොලු පාරවල් වැදිලා දැන් ස්වරාලේ බෝර් කරන්න වෙලා අැත්තේ..
  14. webhash

    Spa experiences

    IT Field- US Based (Office Eke Name eka Kiyanna be bn)
  15. webhash

    කතරගම දෙවොලේ මුව මස්

    ඔව් බන්.. ඒ වෙනකොටත් මිනිහා බරටම වැඩ දේවාලේ.. පවුනේ දෙයියෝ ඉස්සරහ කපුවා නෝන්ඩි කරන්න හොද නැහැනේ..:lol::lol:
  16. webhash

    කතරගම දෙවොලේ මුව මස්

    මම දේවාල ගානේ යන්නේ නෑ බන්.. අම්මා මූණ එල්ලන් ඉන්න නිසා යන්න කැමති වුනේ.. දෙවෙනි පාර වැටුනට පස්සේ සල්ලි කියල බලන්නේ නැතුව ගත්තා කාර් එකක්.. :cool::cool: මොනව කරන්නත් අතපය හතර ඉතුරු වෙලා තියෙන්න ඔ්නනේ බන්..

    No contents