1. S

    Data entry jobs online as a party time..

    Data entry jobs online as a part time.. මචන් මාසෙට රුපියල් 5000ක් හරි හොයාගන්න නෙට් එකේ කරන්න පුළුවන් සරල ඩේටා එන්ට්‍රි වගේ ජොබ්ස් කරන්න පුළුවන් ඒවා තියේ නම් කියලා දීපන්කො. මගේ වියදම් පොඩ්ඩක් කවර් කරගන්න. ඉක්මන් එකේ http://www.dataman99.com/ කියන එවුන් දිගින් දිගටම උන්ගේ ජොබ්ස් ප්‍රොමෝට් කරනවා...
  2. S

    National Guide jobs

    ලංකාවේ නැෂනල් ගයිඩ් ලයිසන් එකත් එක්ක ටුවරිසම් tourism field එකේ ඉන්න අය ඉන්නවා නම් ඒ ගැන කතා කරමුකෝ. මමත් ආසයි ඔෆිස් ජොබ් එකක් කරනවට වඩා ඒ වගේ ජොබ් එකක් කරන්න.
  3. S

    shilran's first journy

    finally i got the membership of elakiri .com. buhahaha..........:angry: :D :shocked: :D

    No contents