1. S

    Job Bank Around Colombo

    කොළොඹ අවට හොඳ Job bank එකක් තියේ නම් කියන්නකෝ සහෝදරවරුනි. මගේම මොනා හරි කරනවා කියලා හිතලා කාලයක් ජොබ්ස් කලේ නැහැ.නමුත් සාර්ථක වුනේ නැහැ. දැන් වයසත් ටිකක් වැඩි ඒ නිසා top jobs එකේ, පත්තරෙන් ජොබ්ස් හොයාගන්න බැහැ. ජොබ් බෑන්ක් එකක් හරහා ගියොත් මොනා හරි ජොබ් කට්ටක් හොයාගන්න පුළුවන් වෙයි කියල හිතනවා...
  2. S

    Handmade Leather Bags

    බ්‍රදර්ස්, හෑන්ඩ්මේඩ් ලෙදර් බෑග් හදන තැන් දන්නවා නම් කියපල්ලකෝ.
  3. S

    හෑන්ඩ්මේඩ් ටී ෂර්ට්

    අඩේ මම දැක්කා හෑන්ඩ්මේඩ් ටි ෂර්ට් කියලා ටි ෂර්ට් සෙල් කරන්න තියෙනවා. එතකොට බන් ඒ කියන්නේ ටී ෂර්ට් එක ඔක්කොම අතින් හදන ඒවාද ? නමුත් අද කාලේ කාලේ ඔක්කොම මැෂින් වලින් නේද කරන්නේ? ඇත්තටම අතින් කරන්නේ මොනාද එතකොට?
  4. S

    Smart Phone එකට හොද හෙඩ්සෙට් එකක්.

    අඩුගානට ගන්න තියෙන බේස් හෙම හොදට තියෙන හෙඩ්සෙට් එකක් ගන්න තැනක් කියපල්ලකෝ. මගේ ඔරිජිනල් එක නැති වුනා. අස්ප ගණන් වල branded ඒවා එපා. ඒවා දැනට අවශ්‍ය නැහැ.
  5. S

    Oppo Realme

    Oppo brand ෆෝන් කොලිටි නැහැ කීවට උන්ගේ සබ් බ්‍රෑන්ඩ් එකක් විදිහට එන ෆෝන් ගෙවන ගානට වඩා හොද කොලිටි ෆෝන් සීරිස් එකක් නේද, ෆෝන්ස් ලංකාවේ නැහැ නේද ගන්න
  6. S

    රට කජු

    රට කජු ගොවියෝ කොහෙද ඉන්නේ කෙලින්ම තොග ඒගොල්ලන්ගෙන් ගන්න ? ලංකාවේ රට කජු තොග වෙළෙන්දාමත් තියෙන්නේ හම්බයන්ගේ අතේ. දුකයි තමයි. දන්නවා නම් කියන්න රට කජු වගා කරන අයගෙන් කෙලින්ම ගන්නේ කොහොමද කියලා ?
  7. S

    සුදු හඳුන් ගන්න තැනක්

    සුදු හඳුන් ගන්න තැනක් මචන් ලා ජෙනුයින් සුදු හඳුන් ටිකක් ගන්න තැනක් කියනවද ? ඉස්සර විලියම් එකෙන් ගත්තා විලියම් බඩු කවලම් මම හිතන්නේ. දණ්ඩක් අරන් හූරලා ගත්ත නම් සුවර්. දඩු ගන්න හෝ ජෙනුයින් සුදු හදුන් කුඩු ගන්න තැනක් දන්නවද?
  8. S

    බිත්තර තොග ගන්න

    බිත්තර තොග ගන්න බිත්තර තොග කෙලින්ම කුකුල් ගොවිපලක් කරන කෙනෙක්ගෙන් ගන්න තැනක කියපන්කො. මට ආරංචි වුනා පුත්තලමේ බිත්තර ගොඩක් අඩුවට ගන්න පුළුවන් කියලා, ඒ පැත්තෙන් කෙනෙක් ඉන්නවා නම් දන්නවා ඇති.
  9. S

    Grinders for small scale

    ගෙදර මිරිස් කොටාගන්න, අහල පහල ගෙවල් වල මිරිස් තුනපහ කොටලා දීලා කීයක් හරි හොයාගන්න වගේ පොඩි grinder එකක් ගන්න කොහෙද තියෙන්නේ ? කීයක් වෙයිද ?
  10. S

    ස්ටුඩන්ට් යන්න හොදම රට

    ස්ටුඩන්ට් යන්න හොදම රට ස්ටුඩන්ට් විසා වලින් යනවා නම්, අදාළ හැම කරුණක්ම සලකා බලලා ප්‍රංශය, ජර්මනිය, ඉතාලිය රටවල් තුනෙන් අවසානයේ ස්ටුඩන්ට් වශයෙන් යන්න හොදම රට වශයෙන් ගන්න පුළුවන් රට මොකද්ද ? මේ සම්බන්ධයෙන් ප්‍රමාණාත්මක දැනුමක්, අත්දැකීමක් ඇති අයගේ අදහස් අගය කරනවා.
  11. S

    මොබිටෙල් Time based පැකේජ් එක 4G රවුටර් එකට

    මොබිටෙල් Time based පැකේජ් එක 4G රවුටර් එකට Unlocked 4G Router එකක් අරගෙන ඒකට mobitel prepaid 4G වගේ සිම් එකක් දාලා කිසි අවුලක් නැතිව use කරන්න පුලුවන්ද? මම මේ බැලුවේ download වැඩ වලට එහෙම Time based package දාගෙන මගේ monthly පැකේජ් එකේ data ඉතුරු කරගන්න. නැත්තම් ඩේටා මදි අප්පා. ඩොන්ගල් එකේ...
  12. S

    Photoshop CC

    Photoshop CC 32 bit එකක් තියෙනවා නම් දෙන්නකෝ download කරගන්න. ලොකු උදව්වක්.
  13. S

    TWD Season 9 Episode 2

    Episode 2 yesterday telecast wuna. mama me dagena hoyanawa episode 2 eka online. but hambawune naha. danna kenek innawa nam link eka danawada? mama episode 1 baluweth meke ekkenek link eka daala.
  14. S

    Ikman.lk help

    කාලෙකින් ඉක්මන් එකේ ඇඩ් එකක් දාන්න කියලා ගියා. දැන් මුන් සල්ලි ගන්නවනේ හැම මගුලටම.. ෆ්‍රී සර්විස් දෙන ikman.lk වගේ තව ඒවා නැද්ද යාලුවනේ. (ට්‍රැෆික් තියෙන )
  15. S

    අනුරාධපුර මිනීමැරුම.

    අනුරාධපුර මිනීමැරුම. අනුරාධපුර වෙඩින් එකකදී දුවගේ ඇදුම් ඉරලා නිරුවත් කළා කියලා ඒ පිරිසට ඒ දුවගේ තාත්තා ගැහුවා නිසා තාත්තව මරුවා කියලා කියලා තමයි දුව සහ බිරිඳ කියන්නේ. මේක අතිශෝක්තියෙන් කියපු කතාවක් ද? ඇත්තටම එහෙම වුනා නම් අපි ජීවත්වෙන්නේ වනචාරී නීතිය වල්වැදුණු සමාජයක නේ. මේකේ හරි සිද්දිය...
  16. S

    Mashi Siriwardhana

    Ade mage yaluwek kiyanawane u marshi siriwardhana ge leak video ekak net eke baluwa kiyala.. mama kiwa wenna baha. uba rawatila kiyala. mama photo ekak deela ahuwa meyada kiyala u kiwa ow eyamayi kiyala. aththada bolaw ehema video ekak viral wunada? ade mama asama kellek..ehema ekak thbbada ban?
  17. S

    Binary Option - Hubba hubba

    මචන් මෙතන බයිනරි ඔප්ෂන් වල හබ්බා හබ්බා ස්ටයිල් එක යුස් කරන එවුන් කව්ද ? අපි හබ්බා හබ්බා ගැන කතා කරමුද ? මමත් තාම ඒක ස්ටඩි කරන ගමන්. මට දැනට මෙන්න මේක පැහැදිලි කරන්න පුලුවන්ද ? මේ හබ්බගේ වචන Supporting indicators for making entry decision. Wait for the market movement to reveal the situation of...
  18. S

    Paypal

    පේපැල් සහය ලංකාවේ අපට ලබාගන්න ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වන ලෙස රජයට බලපෑම් කරන මේ පෙත්සමට ඔබේ අත්සන දමා මීට සහය වෙන්න. තව අත්සන් කීපයයි අවශ්‍ය. ඔබේ දායකත්වයත් ඉක්මනින් ඊට ලබාදෙන්න. https://sites.google.com/site/ppforsrilanka/enable-receiving-money-to-sri-lanka-through-paypal-si
  19. S

    Ebay

    මට පොඩි උදව්වක් ඕනේ යාලුවනේ, EBAY සෙලින් වලදී පේපැල් එක හදද්දී දාන්න ඕනේ රටවල් හොදම මැලේසියාවද පිලිපින් ද ? මට කෙනෙක් කීවා පිලිපින් හොදයි අකවුන්ට් එකට කෙලවිමේ සම්භාවිතාව අඩුයි කියලා, ඒ වගේම ඊළඟට පැකින් පැත්ත. මම අපේ පැත්තේ පොස්ට් ඔෆිස් එකට ගිහින් බැලුවා බහලුම් කවර. ඒවා කඩදාසි ඒවා. ටිකක් ලොකු...
  20. S

    nice girl.

    I found this girl in the internet. She is cute huh.. ? any of know this girl? file:///C:/Users/Sunray%20computers/Downloads/14482716_1774218806179036_7814737697091616768_n.jpg

    No contents