Data entry jobs online as a party time..

shilran

Active member
  • Aug 25, 2007
    547
    118
    43
    41
    panadura
    Data entry jobs online as a part time..

    මචන් මාසෙට රුපියල් 5000ක් හරි හොයාගන්න නෙට් එකේ කරන්න පුළුවන් සරල ඩේටා එන්ට්‍රි වගේ ජොබ්ස් කරන්න පුළුවන් ඒවා තියේ නම් කියලා දීපන්කො. මගේ වියදම් පොඩ්ඩක් කවර් කරගන්න. ඉක්මන් එකේ http://www.dataman99.com/ කියන එවුන් දිගින් දිගටම උන්ගේ ජොබ්ස් ප්‍රොමෝට් කරනවා. මම උන්ට කතා කළා උන් කියනවා රුපියල් 1700 පැකේජ් එකට මාසෙට 3000ක් හම්බ කරන්න පුලවන් තව 5000 එකක් තියෙනව එකෙන් 8000ක් පුළුවන් කියලා. ගොඩක් අය එක පාර විශ්වාස නොකර නිසා තමයි 1000+ පැකේජ් එක දැම්මේ කියලා. මීට අවුරුදු ගානකට පෙර ගල්කිස්ස් ඔහොම පැකේජ් සිස්ටෙම් එකක් තිබිලා උන් පස්සේ පොලු තියලා පැන්නා . මේකත් එහෙමද දන්නේ නැහැ. අඩේ ඇත්තටම දන්නවා නම් මොකක් හරි කියපල්ලකෝ. සල්ලි පොඩ්ඩක් සයිඩ් එකෙන් හොයාගන්න වියදම් වලට.
     
    Last edited:

    akshalikas

    Well-known member
  • Jul 9, 2015
    3,081
    277
    83
    හැමෝම කියනවා වගේ මොකක් හෝ හැකියාවක් දියුණු කරගන්න අලවි කරගන්න පුළුවන්