National Guide jobs

shilran

Active member
  • Aug 25, 2007
    547
    118
    43
    41
    panadura
    ලංකාවේ නැෂනල් ගයිඩ් ලයිසන් එකත් එක්ක ටුවරිසම් tourism field එකේ ඉන්න අය ඉන්නවා නම් ඒ ගැන කතා කරමුකෝ. මමත් ආසයි ඔෆිස් ජොබ් එකක් කරනවට වඩා ඒ වගේ ජොබ් එකක් කරන්න.
     

    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    oke mcn licence ekak ganna tiyenawa, eka ganna lesiy, ubata languages sinhala, english and 1 more hodata puluwan nam elama tamai, ubema wahanayak tiyenawanam tawat hodai.