ක්‍රියේටිවිටි එක? ත්‍රිපෝෂ කඩ, සීනි කඩ, වතු සේවකයන්ට 200, පුක වැසුම වගේ අටෝ රාශියක් ගොන් පාට් එහෙම හෙනම ක්‍රියේටිව් අයිඩියා නේ? ආණ්ඩුවට මිනිස්සු බනින්නේ බොරුව නිසා බොරුවේ උපත නිසා. පොරොන්දු වුනේ මොකක්ද ඒ දෙයට හාත්පසින් වෙනස් දෙයක් කරන නිසා. රිවස් සෙල්ලම නිසා. ඡන්දයට කලින් මුන් කිව්වේ හැම දෙයක්...