1. Muditha Sandun

    Dell Inspiron 14 5000 - 95,000/= ලාබදා?

    95 ta paadui. This should be around 80-85.
  2. Muditha Sandun

    cannon eos 700d ekata hoda lens ekak

    These are from a budget prospective 35MM or 50MM F1.8 lens for portraits and low light conditions 55-250mm F/4-5.6 for telephoto/zoom These are from a enthusiastic perspective. They will cost you a fortune :D "canon holy trinity" 17–35mm f/2.8L 24–70 f/2.8L 70–200mm f/2.8L
  3. Muditha Sandun

    Mobile Photography Club

    Note 3 + Lightroom :D
  4. Muditha Sandun

    LG G4 Photos & 4K video

    Awesome. Use manual mode with Raw more often for superior results specially in low light.
  5. Muditha Sandun

    Suzuki Stingray එක හැප්පුනා....

    පංචිකාවත්ත පැත්තේ බලපං මචං අනිවාර්යෙන්ම ඇති.මොකද ඔය වාහනේ මාර විදියට යනවනේ බං මේ දවස්වල. creed1 ඔය වාහනේ ගෙන්නන නිසා උගෙන් අහපන් මතක් කරලා http://www.elakiri.com/forum/member.php?u=45736 නැත්තම් autolanka forum eke උන්ගෙන් අහපන්. Goodluck මචං ;)
  6. Muditha Sandun

    Mobile Photography Club

    Note 3 + Instagram
  7. Muditha Sandun

    Mobile Photography Club

    Nice captures machan
  8. Muditha Sandun

    Mobile Photography Club

    Galaxy Note 3 + Instagram adjustments
  9. Muditha Sandun

    Top 5 SELFIE Smartphones

    මේකේ ඉන්න බයියන්ට මොන #Selfi ද බං :P හැබැයි iPhone fanboys ලට නම් ගොඩක් රිදිලා. පවු lol හැත්ත. Oneplus එකෙත් හොදයි front එක. LG G4 එක තම දිනුම්.
  10. Muditha Sandun

    විල්පත්තුව

    මේ ත්‍රෙඩ් එකේ වැඩිපුර හරියක් වෙන්නේ ටෝයියෝ සහ බයියෝ ඈණ කොටාගැනීමක් පමණයි. කරුණාකරලා මේක බලලාවත් හැදියල්ල :dull:
  11. Muditha Sandun

    විල්පත්තුව

    බම්ප්
  12. Muditha Sandun

    SL Ghetto Drummer

    බම්ප්
  13. Muditha Sandun

    SL Ghetto Drummer

    පොඩි එකා පට්ටටම ගහනවා :yes: :D k7N9q-Wcfx0
  14. Muditha Sandun

    Lollipop Update to Galaxy Note 3 SM-N9005

    Mageth thiyenne note 3 ekak on Lollipop 5.0 stock. Mamath odin eka use karala thama rom eka flash kale. XDA eken rom eka download karaganna puluwan
  15. Muditha Sandun

    TOYOTA AQUA 2015

    පට්ට ත්‍රෙඩ් එක මචං. බම්ප්
  16. Muditha Sandun

    One_Plus_One

    Buy කරන්න පුළුවන් US paypal එකෙන් විතරයි. එක පාරක් වෙන එකකින් pay කරන්න ගිහින් block උනා invite එක එක්කම. උන් දැනට ship කරන්නේ නෑ SL වලට. එක නිසා තමයි US එක්කෙනා අතේ ගෙන්න ගත්තේ එය ලංකාවට එනකොට.
  17. Muditha Sandun

    one of my friends new bike

    Weel කරන්න එපා ඕකෙන් නම් මගේ දෙයියෝ. වැටිලා හීරුනොත් හිත වාවන්නේ නෑ :lol: ;)

    No contents