අපේ අයියා ගත්තා one plus one එකක්. ගත්තේ මෙහෙමයි.
one plus forum එකේ register වෙලා invite එකක් හොයා ගත්ත.
US ඉන්න කෙනෙක්ගේ paypal use කරලා buy කළා (64GB With JBL headset). Very critical process.
US ඉන්න කෙනාට 4n එක අවා 2 weeks වගේ. US -> SL අවා 4n එක (No tax).
ඔක්කොටම ගිය 46k වගේ.
පට්ට 4n එක...