ඔය ලැප් එක gaming වලදී සෑහෙන්ඩ රත්වෙනවා කියල තමා ආරංචි. Dell i5 1GB GT525 එකක් එහෙම බැලුවේ නැද්ද? ඕකේ තියන ATI card එකට වඩා Nvidia card එකේ performance තියනවා.Lap එකේ review & Benchmark බලලා you-tube review ටිකකුත් බලපන්. අන්තිමට උබට හොදට ගැලපෙනවා කියල හිතෙන එක ගනින්.Good Luck :)
VGA Benchmark...