හොඳම දේ තමයි භාණ්ඩයක් විකුණද්දි විකුණන එකා එකේ විස්තර ටික හොඳට සඳහන් කරල, ඒ වගේම විකුණන භාණ්ඩයේ කන්ඩිෂන් එක දාල, ඒකෙ මිල ගණන්, ඒකත් එක්ක දෙන දේවල්, ඔක්කොම සඳහන් කරල මුද්දරයක් උඩ අත්සන් කරවගන්න එක. මම 2008 හෝ 2009 අවුරුද්දෙ කම්පියුටර් එකක් ගත්ත කෙනෙක් පාවිච්චි කරපු. ඒක මම ගත්ත වෙලාවෙ මට හොඳට...