1. cmtwap

    IKMAN.LK මුදල් අය කරය් .......

    ඔව්. උන්ට දෙයක් කරන්න පුළුවන් අපේ මිනිස්සු උන් එක්ක ඉන්නකම්. උන් එක්ක ලේසි අනිත් සයිට් වලට හැරෙන්නවත් අමාරුයි. හැබැයි ඔයිට වඩා ට්‍රැෆික් තිබ්බ සයිට් වැටිලත් තියෙනව.
  2. cmtwap

    IKMAN.LK මුදල් අය කරය් .......

    දැන් ඉක්මන් එක ඇත්තටම බහින කලාව පෙන්නුම් කරනව.. ඒකයි උන් ආයෙත් සල්ලි වියදම් කරන් ටී.වී. ඇඩ්ස් දාන්නෙ. අනිත් එක උන් ටොප් ජොබ්ස් එකෙයි, අනිත් ජොබ් සයිට්ස් වලයි තියෙන ඇඩ්වර්ටීස්මන්ට් කොපි කරල උන්ගෙ වගේ දානව.. දැනටමත් උන් ගොඩක් චා වෙලා ඉවරයි. විකල්පයක් භාවිත කරපල්ල...
  3. cmtwap

    මේ කාලකන්ණි ඩ්ස්නිලන්තයට තෝව ජාතක කරපු අ&#3512

    ඇත්ත කතාව මචන්! බස් එකේ ඩ්‍රයිවරුයි, කොන්දොස්තරයි දෙන්න මාරු වුණාට උන් දෙන්නත් යන්නෙ පරන පාරෙමයි.. දැන් අපි කරන්න ඕනි මොකක්ද? මුන් දෙන්නව එළවල වෙන දෙන්නෙක් දාගන්නවද? එහෙම නැත්තම් බස් එකෙන් බැහැල යනවද? එහෙමත් නැත්තම් මේ යන විදියට යන්න ඇරල බකන්නිලන් ඉන්නවද?
  4. cmtwap

    මේ කාලකන්ණි ඩ්ස්නිලන්තයට තෝව ජාතක කරපු අ&#3512

    උබ හොරකම් නොකරන එක හරි. වැරදි වැඩ නොකරන එකත් හරි.. ඒත් උඹට වැදගත් තැනක් ලැබුණොත්, උඹට දෙයක් කරන්න හැකියාවක් ලැබුණොත්, උඹගෙ වටේ ඉන්න අය, ඒ කියන්නෙ නෑදෑයො, යාළු මිත්‍රයො උඹෙන් උදව්වක් ඉල්ලගෙන ආවම උබටත් නොකර බැරිවෙනව නේද? අන්න ඒ වගේ දේවල වුනත් ඇති බන් රටක පරිහානියට..
  5. cmtwap

    මේ කාලකන්ණි ඩ්ස්නිලන්තයට තෝව ජාතක කරපු අ&#3512

    මේ යන විදියට රට ගොඩගන්නනම්, සමාජ සංඝායනාවක් කරන්න ඕනි බන්. එක්කො Shift+ Delete ගහල ඔක්කොම මකල, අලුතෙන් ඔක්කොම ඉන්ස්ටෝල් කරන්න ඕනි.
  6. cmtwap

    මේ කාලකන්ණි ඩ්ස්නිලන්තයට තෝව ජාතක කරපු අ&#3512

    නෑ බන්.. මම කිව්ව දේ තේරුණා නේද උබට? මම කිව්වෙ අපි මුලින්ම මිනිස්සුන්ගෙ ආකල්ප කියන දේවල් වෙනස් කරන්න ඕනි.. නායකයෙක් විදියට අපි හැමෝම එකතු වෙලා උඹව තේරුවොත් උඹ මොකද කරන්නෙ? උඹට දැක්මක් තියෙනවද? අරමුණක් තියෙනවද? උඹේ අරමුණ, දැක්ම මොනවගේද? හිතට අවංකව කියපන්, චාන්ස් එකක් ලැබුණොත් උඹ උඹේ පොකට් එක...
  7. cmtwap

    IKMAN.LK මුදල් අය කරය් .......

    තැන්ක්යූ වේවා.. ලංකාවෙ ඒවනම් මොක වුනත් කමක් නෑ. මගේ එකට වඩා උඹේ එක දැනට හොඳ තැනක තියෙනව රෑන්කින් වලින්.. එල මචන්..
  8. cmtwap

    මේ කාලකන්ණි ඩ්ස්නිලන්තයට තෝව ජාතක කරපු අ&#3512

    අපි හැමදාම එහෙම කිය කිය මේ කැත වලේම ලැගගෙන ඉන්න ඕනිද බං? මේකෙන් ගොඩ යන ක්‍රමයක් හොයාගන්න ඕනි නේද?
  9. cmtwap

    IKMAN.LK මුදල් අය කරය් .......

    අහ්හ්.. උඹ මේ පාරනම් හොඳ ටෙම්ප්ලේට් එකක් යූස් කරල තියෙනව මචන්,, එළ එළ... ජයවේවා...!!!
  10. cmtwap

    IKMAN.LK මුදල් අය කරය් .......

    මචන් මේල් එක එවේලෙම යන්න ඇති.. උඹ ආයෙමත් පොඩ්ඩක් චෙක් කරල මට කියනවද?
  11. cmtwap

    මේ කාලකන්ණි ඩ්ස්නිලන්තයට තෝව ජාතක කරපු අ&#3512

    නෑ මචන්.. අපිට මීට වඩා දෙයක් කරන්න පුළුවන්.. මිනිස්සු විසින් පත් කරන පාලකයන්ම තමයි මේ. මිනිස්සුන්ම තමයි වැරැද්ද කරන්නෙ.. අපිට කරන්න පුළුවන් එක දෙයක් තමයි මචන් මිනිස්සුන්ගෙ ආකල්ප වෙනස් කරන එක.. උඹ හිතාවි ඒක ලේසි දෙයක්ද කියල.. ඒත් උඹ අද පටන් ගනින්.. උඹේ හොඳම යාළුවො ටික දෙනා මේ පිළිබඳව දැනුවත්...
  12. cmtwap

    IKMAN.LK මුදල් අය කරය් .......

    එළ එළ... දාපන් මචන්... වටිනාකමේ හැටියට මමත් හොඳ ෆීචර්ස් දෙන්නම් ඇඩ්ස් වලට..
  13. cmtwap

    IKMAN.LK මුදල් අය කරය් .......

    ඔව් බන්.. උන් මේ සල්ලි විසි කරන්නෙ තාවකාලික ප්‍රොජෙක්ට් එකකට නෙවෙයි කියල තේරෙන්නෙ නැද්ද? ඉක්මන් එක දැනට ලංකාවෙ 5 වෙනි තැන තියෙන්නෙ. පිටරටට සල්ලි අදින සයිට් එකක් ඒ වගේ තැනකට එනව කියන්නෙ, ඒක අපිට හොඳ දෙයක් නෙවෙයි...
  14. cmtwap

    IKMAN.LK මුදල් අය කරය් .......

    උඹ ඇඩ් එකක් පෝස්ට් කරද්දිද මෙහෙම ආවෙ?
  15. cmtwap

    Port city project

    Bump!
  16. cmtwap

    IKMAN.LK මුදල් අය කරය් .......

    පොඩි විකල්පයක් විදියට කට්ටිය මේකත් ටිකක් පාවිච්චි කරල බලන්නකෝ... සිංහල, ඉංග්‍රීසි සහ දෙමළ භාෂා තුනෙන්ම භාවිතා කරන්න.. ඒ වගේම රෙජිස්ටර් වීමකින් තොරව දැන්වීම් පළකරන්න.. http://AreMare.com
  17. cmtwap

    IKMAN.LK මුදල් අය කරය් .......

    ඒ වගේ බෝඩ් එකකට කොහොමත් 15ක් විතරවත් යනව සම්පූර්ණ කොස්ට් එක. ඒ හැමදෙයක්ම මුන් කරන්නෙ ලංකාවෙ සල්ලි ස්වීඩන් වලට අදින්න බලාගෙන. තම්බි ඕකට හවුල්නම් උන් වෙනම ඔය දේවල්වලට සල්ලි විසි කරනව.
  18. cmtwap

    IKMAN.LK මුදල් අය කරය් .......

    කැ# තම්බින්ගෙයි ස්වීඩන් කාරයොන්ගෙයි මගුලවල්වලට කෙළවිලාම පල..
  19. cmtwap

    Selena Gomez 16+

    නෝ බ්‍රාආආආආ...
  20. cmtwap

    ඩිලන්ත මාලගමුව..

    හදපතුලෙන්ම සුබපතනව!!!

    No contents