1. Geeth_Nuwan

    Ummy Video Downloader

    URL එක අගට 1s ගහන්න. Eg: www.youtube1s.com/blaBLAblaBLA or URL එක මුලට ss ගහන්න. Eg: www.ssyoutube.com/blaBLAblaBLA
  2. Geeth_Nuwan

    Old "ElaKiri.com" Members

    BUMP !!!
  3. Geeth_Nuwan

    NVQ 5 කරපු අය මෙහාට අවනන්....

    VTA කරන්න ඒපා බං. වැඩක් නෑ, COT ඒෙක් කරන්න.. http://www.uvtsu.org/2016/04/blog-post_26.html
  4. Geeth_Nuwan

    SHIFT

    පෙන් එකේ බල්බ් එක බ්ලින්ක් වෙන්නෙ නැත්තං ගැලෙව්වට අවුලක් නැහැ. බ්ලින්ක් වෙනව කියන්නේ ටේට ට්‍රාන්ස්ෆර් වෙනව.. එතකොට ගලවන්න හොද නැහැ.. shift කී එක ඔබාගෙන පෙන් එක ගහන උන් නම් දැකල තියෙය් බං. උන් එහෙම කරන්නෙ ඔටෝරන් වෙන්නෙ නැති වෙන්න. වෛරස් වලින් එහෙම බේරෙන්න පුලුවන් කියල.. ඔබාගෙන ගලවන උන් නම් දැකල නැහැ
  5. Geeth_Nuwan

    දන්න කෙනෙක් කියන්නෝ ඉක්මනට NVQ ගැන

    machan call ekak deela balapan. mata nam lvl 5 ekata sathi 2-3k wage giya letter eka enna. (2013 di)
  6. Geeth_Nuwan

    NVQ 7 තියනම්

    3යි..
  7. Geeth_Nuwan

    NVQ 7 තියනම්

    නෑ බං.... A/L general test පේපර් 4ක් 5ක් කරල පුරුදු වෙයං. ඒ වගේ එකක් එන්නෙ.. IQ, Maths, English එහෙම
  8. Geeth_Nuwan

    ඊට පස්සේ මොකද කරන්නේ? (After A/L)

    හිතුවොත් කිසිම දෙයක් අමාරු නැහැ මචන්ලා.[/COLOR] සරසවි යන්න මේ පාරෙන් එන්න ;) [/COLOR]
  9. Geeth_Nuwan

    NVQ 7 තියනම්

    මේ link වලින් විස්තර ටිකක් දැනගන්න පුලුවන් වෙයි.. http://www.uvtsu.org/2016/04/blog-post_26.html http://www.uvtsu.org/2016/04/nvq.html http://www.uvtsu.org/2016/04/nvq_26.html more - http://www.uvtsu.org/search/label/Articles http://www.uvtsu.org
  10. Geeth_Nuwan

    NVQ 7 තියනම්

    පුලුවන් මචන්. 5 කරල 3months traning ගිහින් 5එක complete කරල ඇප්ලයි කරපං. aptitude test එක කරල කැම්පස් එකට එන්න පුලුවන්. මම දැනට 7 කරනව. උදවුවක් ඕන නම් කියපං..
  11. Geeth_Nuwan

    NVQ 7 තියනම්

    මේකෙන් පැහැදිලි වෙයි මචන්. salary level එක බලපං..
  12. Geeth_Nuwan

    MCSA windows server 2012 (70-410) package

    තැන්ක්ස් බ්‍රෝ..... පට්ට වටිනව... උඹ exam එක කලාද ???
  13. Geeth_Nuwan

    Your Smartphone Battery life

    Moto G 1st Gen 2year 1 1/2 Days battry General use. Calls, chatting, (24hr data on 2G mode)
  14. Geeth_Nuwan

    ඇක්ෂන් කැමරාවක් ගන්න

    ඇක්ෂන් කැමරාවක් ගන්න මචන්ලා මට ඇක්ෂන් කැමරාවක් ගන්න ඕනි.. Xiaomi Yi සහ SJ4000 තමයි බැලුවෙ.. එකක් තෝරගන්න බැරුව ඉන්නෙ.. :confused: 2ම හොදයි වගේ.. pole එකට vote එකක් දාන්න... මේව පාවිච්චි කරන අයගේ අදහස් දැනගන්න කැමතියි....
  15. Geeth_Nuwan

    සිංදුවක් සොයා ගැනීමට උදවු

    හරි කොල්ලනේ... හොයාගත්ත.... තැන්කු... ;);););)
  16. Geeth_Nuwan

    සිංදුවක් සොයා ගැනීමට උදවු

    නැ බං. පෝස්ට් දැමේමෙ නැති වුනාට අපිත් එලකිරියෙ තමයි.. :lol::lol::yes::yes::yes::yes:;);););)
  17. Geeth_Nuwan

    සිංදුවක් සොයා ගැනීමට උදවු

    ඒක නෙවෙයි මචන්
  18. Geeth_Nuwan

    සිංදුවක් සොයා ගැනීමට උදවු

    සිංදුවක් සොයා ගැනීමට උදවු මචන්ලා මට මේ සිංදුව හොයල දෙන්න... ගායකයෙක් ගැන වත් දන්නෙ නැ. මේ පද ටික විතරයි දන්නේ.. "me gangawa wage nowei " ලොකු උදව්වක්...
  19. Geeth_Nuwan

    power bank එකක්

    ඇමසන් එකෙන ගෙන්නගනිං Limefuel හෝ ඇන්ක එකක්. සුපිරි
  20. Geeth_Nuwan

    Univotech එකේ ICT NVQ 07 Degree ය කරල Job එහෙම තියනවද බන්

    එළ, ඇප්ලයි කරල කියපං. පාස් පේපර් එකක් හොයල දෙන්නම්....

    No contents