1. Geeth_Nuwan

    ~ElaKiri Xiaomi Help Desk~

    මචන්ලා අපි ඔන්ලයින් සයිට් එකකින් ඕඩර් කරපු ෆෝන් එකක් කස්ටම් එකන් හරි පෝඩ්ස් ඔෆිස් එකෙන් හරි නවත්තගත්තොත් ඒක ගන්න කරන්න ඕනි මොනාද කියලා දන්නවද... හොර පාරෙන් නෙවෙයි TRC එකෙන් clear කරගන්න විදිය...
  2. Geeth_Nuwan

    කුලේ මොකද්ද ?

    සමාජෙන් ශේප් වෙලා යන මේ කුල භේද ආයෙ හිට් කරල ගන්න හදන්නෙපා මචන්....
  3. Geeth_Nuwan

    ෆේස්බුක් පේජස් ...

    මේ ඇප් එකේ හොද වැදගත් පේජස් කලෙක්ෂන් එකක් තියනවා දැක්ක.. කැටගරි වලට දාලා.. https://play.google.com/store/apps/details?id=com.podiapps.bukiya
  4. Geeth_Nuwan

    ikman.lk එකට නොදෙවෙනි kadinam.com

    කවුරු හරි මේ සයිට් එකෙ ඇඩ්මින් ට කඩිනම් කියල සිංහලෙන් ලියන හැටි කියල දෙන්න LOL
  5. Geeth_Nuwan

    Reload online using debit card help !

    Mage SmartGen account ekak thiyenne, ekan online log wela reload kranawa, (Mobile topup kiyala option ekak thiyei) Instant reload. kisi awlak naha.
  6. Geeth_Nuwan

    NVQ Level 5 help

    මචන් මෙන්න Curriculum එක PDF. මේකෙන් බලාගන්න පුලුවන්.. https://drive.google.com/file/d/0B6FmpoOsSgLcUldrUVdFZmZVOFE/view?usp=sharing
  7. Geeth_Nuwan

    Huawei P9 or Xiaomi Mi5

    P9 or Mi5s eka ganin, eka google pixel phn eka camera eka thiyenne. Mi 5s eka 45500ta thibba dakka
  8. Geeth_Nuwan

    YouTube Subscribers හදාගන්න පුන්චි Trick එකක්

    එලකිරි මචන්... තැන්කූ ඊයෙ මට කියල දුන්නට :) :) හැමෝටම දැනගන්න ත්‍රෙඩ් එකක් දාන එක හොද වැඩක්.. ජය
  9. Geeth_Nuwan

    UNIVOTEC Apitude test

    එවුව මචන්..
  10. Geeth_Nuwan

    UNIVOTEC Apitude test

    IQ, Maths, General knowledge තමයි. ටිකක් A/L common test එකේ වගේ. ඒත් Minus Marks. PM කරන්න. Passpapers ටිකක් එවන්නම්..
  11. Geeth_Nuwan

    Best Gift I Have Ever Received

    මචන් ඕකෙ liquid එක ඉවර වුනාම බෝතලේ හොදට හෝදල පැගිරි තෙල් දාල පාවිච්චි කරපං. කිසි අවුලක් නැහැ එතකොට.
  12. Geeth_Nuwan

    SLT Hybrid 4G WiFi Routers with a backup Battery- Rs.2400/= Only.

    mchan oya hybrid router eka nathuwa norml ekak gnna barida ??? oka loku wadine bn..
  13. Geeth_Nuwan

    ලොකුම~Ebay

    Seagate Backup Plus 2TB External drive ekak. 2013 gatte, 3 weeks gedartma awa, UK seller kenek gen gtte.
  14. Geeth_Nuwan

    ‍‍‍‍‍Xiaomi Redmi ෆෝන් වල mic එක අවුල් අය එන්ඩෝ

    මචන් මොකක්ද color එක ?? White ද ?
  15. Geeth_Nuwan

    හොඳ_phone

    mage xiaomi Redmi 4 prime ekak thiyei, thawama nm awlk naha
  16. Geeth_Nuwan

    රත්මලානෙ බොරුපන ඉන්න අය පොඩ්ඩක් කියන්නකො

    කඳවල පාරෙ KDU එක ලඟ තියෙන්නෙ බං සිංහල ඉස්කෝලයක්, ටියුෂන් කරන තැනක් නම් බොරුවන පාරෙ 8 lane එක ලග තියෙයි. අර 20 3විල් හරවන තැන. ගොඩක් සිංහල අය ඉන්නවනෙ බං A4 ටිකක ලොකුවට ගහල photocopy කරල මේ හරියෙ ලයිට් කනු වල එල්ලපං.
  17. Geeth_Nuwan

    කර්ටන් රෙදි ගන්න

    thanks mchn thanks mchn thanks mchn ela, mn blnnam. thanks mchn thanks mchn thanks mchn මම හෙට ගිහින් බලන්නම් මචන්ලා.. කොටුවෙයි මහරගමයි. ඉරිද නිසා කඩ වහයිද දන්නෙ නැහැ :confused:
  18. Geeth_Nuwan

    කර්ටන් රෙදි ගන්න

    කර්ටන් රෙදි ගන්න මචන්ලා කර්ටන් රෙදි අඩුවට ගන්න තියෙන්නෙ කොහෙද ?? කොටුවෙ, මහරගම තියනව නේද ?? අඩුවට ගන්න හොද ප්ලේස් එකක් දන්නවනම් කියන්න.... :yes:

    No contents