ඔව්. බුදුදමේ මේ මමට කියන්නේ විඥ්ඥානය හෙවත් සිත කියලා. මේවා බොහෝ දීර්ඝ ලෙස විග්‍රහ කරලා තියෙනවා. සිතිවිලි ගොඩනැගිලා එන ආකාරය, ඇසින්, කනින්, වෙන වෙනම රූප මාත්‍ර කොටස් එකතු කරගෙන, ඉන්පසු එයින් සංකාරයක් ගොඩනඟා ගන්නවා. මේ සංකාරය පියවර ගණනාවකින් විඥ්ඥානය බවට පත් වෙනවා. ඉන්පසු මේවා සැප, දුක්, උපේක්ෂා...