1. D

    ජේසුස් වහන්සේ කියන්නේ බුද්ධ ශ්‍රාවකයෙක්.

    අනේ ගොන් බූරුවෝ. ඔය යූ ටියුබ් එක දැන් මගේ නෙවෙයි. මන් ඕක විකිණුවා වෙන එක්කෙනෙක්ට 2500$කට.
  2. D

    එලකිරි භාෂන නිදහස නැති කරන උන් එලවමු.

    අනේ ගොන් බූරුවෝ. ඔය යූ ටියුබ් එක දැන් මගේ නෙවෙයි. මන් ඕක විකිණුවා වෙන එක්කෙනෙක්ට 2500$කට.
  3. D

    මාර්ගඵල ලාභීයෙකුගේ නිරුවත එලියට..

    ඔබ හිතුවද මාර්ගඵල ලාභියෙකුට මෙහෙම කතා කරන්න බෑ කියලා?
  4. D

    ජේසුස් වහන්සේ කියන්නේ බුද්ධ ශ්‍රාවකයෙක්.

    එහෙම වෙනසක් තියෙන්න බෑනේ දෙකටම විඥ්ඥානයක් නැත්තං.
  5. D

    ජේසුස් වහන්සේ කියන්නේ බුද්ධ ශ්‍රාවකයෙක්.

    දැන් ප්‍රශ්ණේ තියෙන්නේ ‍යූ ටියුබ් එකේ නෙවෙයිනේ. මේ පෝස්ට් මං දාන්නේ එලකිරි එකේනේ. පුළුවන්නං මේ එලකිරි account එක බෑන් කරලා පෙන්නනවා.
  6. D

    එලකිරි භාෂන නිදහස නැති කරන උන් එලවමු.

    දැන් ප්‍රශ්ණේ තියෙන්නේ ‍යූ ටියුබ් එකේ නෙවෙයිනේ. මේ පෝස්ට් මං දාන්නේ එලකිරි එකේනේ. පුළුවන්නං මේ එලකිරි account එක බෑන් කරලා පෙන්නනවා.
  7. D

    ජේසුස් වහන්සේ කියන්නේ බුද්ධ ශ්‍රාවකයෙක්.

    ඒක නෙවෙයි. බුදුහාමුදුරුවෝ කියාදුන්නේ මේ විඥ්ඥානය ගොඩනැගෙන ආකාරය හා, මෙය නැති කරලා සියළු දුකින් මිදිලා නිවන් දකින එක.
  8. D

    ජේසුස් වහන්සේ කියන්නේ බුද්ධ ශ්‍රාවකයෙක්.

    ඉතින් කළු ගලන් වගේ දේකට කොහෙන්ද වැලූස්.
  9. D

    ජේසුස් වහන්සේ කියන්නේ බුද්ධ ශ්‍රාවකයෙක්.

    අනේ ගොන් හරකෝ, කියනවා බලන්න මම බුදුදහමට නිගරු කරේ කොහොමද කියලා? අනික මිනිහෙක්ට තමන්ගේ අදහස් නිදහසේ කතා කරන්න බැරිනං මේ එලකිරියේ ඇති වැඩේ මොකක්ද? එහෙම මිනිහෙක් තමන්ගේ මතය ඉදිරිපත් කරාට ආගම් භේදයක් වෙන්නේ නෑ. එහෙම කරන්න මට උවමනාවකුත් නෑ. නිකං තමන්ගේ වැඩක් බලාගෙන ඉන්නවා. අනික මගේ මාර්ගඵල ඥානය...
  10. D

    ජේසුස් වහන්සේ කියන්නේ බුද්ධ ශ්‍රාවකයෙක්.

    විඥ්ඥානය කියන්නේ යමෙකුට තම අවට පරිසරය ගැන දැනෙන හැඟෙන ස්වභාවය, මම ඉන්නවා කියලා හිතෙන එක වගේ දේවල්. "the state of being aware of and responsive to one's surroundings."
  11. D

    ජේසුස් වහන්සේ කියන්නේ බුද්ධ ශ්‍රාවකයෙක්.

    ඉතින් මිනිසා කියන්නේ රසායනික ප්‍රතික්‍රියාවක ප්‍රතිඵලයක් නම් ඕන වෙලාවක මැරුවට කමක් නෑ. මොකද මරන එකත් රසායනික ප්‍රතික්‍රියාවක්ම තමා.
  12. D

    විඥ්ඥානය ඇතිකරන්නේ කුමකින්ද?

    බුදුදහම අනුව විඥ්ඥානය කියලා එක දිගට ගමන් කරන දෙයක් නෑ. බුදුදහම අනුව විඥ්ඥානය කියන්නේ ඒ ඒ මොහොතේ පටිච්චසමුප්පන්නව ඇතිවන දෙයක්. මේ ඊලඟ භවය කියන්නෙත් මෙහෙම නැවත නැවත පටිච්චසමුප්පන්නව ඇතිවන විඥ්ඥාන ක්‍රියාවලියයි. රහත් වෙනවා කියන්නේ මේ නැවත නැවත විඥ්ඥානය ගොඩනැගෙන ක්‍රියාවලිය නැවැත්වීමයි.
  13. D

    ජේසුස් වහන්සේ කියන්නේ බුද්ධ ශ්‍රාවකයෙක්.

    ඔය නැති ලබ්බක් නම් විද්‍යාවෙන් පැහැදිළි කරන්න තටබලා තටබලා බැරි වුනේ මොකද? අනික විඥ්ඥානයක් කියලා දෙයක් නැත්නම් මොකද සමාජයේ හොඳ, නරක කියලා දෙයක් තියෙන්නේ. ඕනෑම කෙනෙක් ඕනෙ වෙලාවක මරලා දැම්මට කමක් නෑ. මොකද මිනිස්සුත් ගස් ගල් වගේ දේවල්නෙ එහෙනං.
  14. D

    ජේසුස් වහන්සේ කියන්නේ බුද්ධ ශ්‍රාවකයෙක්.

    කිසිම නූතන විද්‍යාවකට තවම පැහැදිළි කරගන්නට බැරි වී ඇති නුදුරු අනාගතයකවත් එසේ වන සේයාවක්වත් නැති දෙයක් තමා මේ විඥ්ඥානය කියන්නේ. නමුත් බුදුහාමුදුරුවෝ මේක මීට අවුරුදු 2500කට පෙර කියාදුන්නා.
  15. D

    ජේසුස් වහන්සේ කියන්නේ බුද්ධ ශ්‍රාවකයෙක්.

    අනික මං නැවත ඉපදීමට බයයි කිව්වේ එහෙම අර්ථයකින් නෙවෙයි. නැවත ඉපදෙනවා කියන්නේ දක්ෂතාවයක් නෙවෙයි. පුළුවන්නං සියළු දුක් කෙලවර කරලා නිවන් දකින්න. ඒත් එක්කම මතක් වුනේ, හරි හිතමු ඔබ නැවත ඉපදීම විශ්වාස කරන්නේ නෑ කියලා. නමුත් ඔබ කැමති නැද්ද සියළු දුක් කෙලවර කරීම සඳහාවත් නිවන් දකින්න?
  16. D

    ජේසුස් වහන්සේ කියන්නේ බුද්ධ ශ්‍රාවකයෙක්.

    මට වන්දියක් නෙවෙයි. ඌට කෝටි ගානක් ගූගල් එකට ගෙවන්න වෙයි. ඕවා සෙල්ලං වැඩ නෙවෙයි.
  17. D

    ජේසුස් වහන්සේ කියන්නේ බුද්ධ ශ්‍රාවකයෙක්.

    මං වෙනුවෙන් නෙවෙයි. ඇඩ් පාර්භෝගිකයන් වෙනුවෙන්.
  18. D

    ජේසුස් වහන්සේ කියන්නේ බුද්ධ ශ්‍රාවකයෙක්.

    "උබ කියන්නේ එතකොට මම මිථ්‍යා දෘෂ්ඨිකයෙක් නෙමෙයිද " ඔබ පිළිගන්නවාද මේ ආස්වාද ලෝකය අනිච්ච, දුක්ඛ, අනත්ත වූ දෙයක් කියලා. එහෙනම් ඔබ මිථ්‍යා දෘෂ්ඨිකයෙක් නෙවෙයි. හැබැයි එහෙම ඔබට හිතෙන්නේ නැත්නම් ඔබ මිථ්‍යා දෘෂ්ඨිකයෙක් තමා. මොනා කරන්නද?

    No contents