1. D

    ජේසුස් වහන්සේ කියන්නේ බුද්ධ ශ්‍රාවකයෙක්.

    සෝවාන් වෙන්න කලින් මමත් මිථ්‍යා දෘෂ්ඨිකයෙක් තමා.
  2. D

    විඥ්ඥානය ඇතිකරන්නේ කුමකින්ද?

    I think he meant physical materials. Physical materials doesn't seem to have something that can create the consciousness.
  3. D

    ජේසුස් වහන්සේ කියන්නේ බුද්ධ ශ්‍රාවකයෙක්.

    මොකෙන්ද? අර බෑන් කාරයාද?
  4. D

    ජේසුස් වහන්සේ කියන්නේ බුද්ධ ශ්‍රාවකයෙක්.

    ඔබ මොකක්ද කියන්න උත්සහ කරන්නේ කියන එක පැහැදිළි නෑ. නමුත් මට කියන්න පුළුවන් ඔහු අදහස් කරන්නේ පෙර භවය යනු වෙන මුකුත් නෙවේ මේ ජීවිතයේම අතීතයයි කියන එක. :yes:
  5. D

    ජේසුස් වහන්සේ කියන්නේ බුද්ධ ශ්‍රාවකයෙක්.

    ආගමක් නෑ කිව්වට මිථ්‍යා දෘෂ්ඨිකයෙක් වෙන්නේ නෑ. කොහොමත් බුදුදහම කියන්නේ ආගමක් නෙවෙයි, දර්ශනයක්. නමුත් මම පුණර්භවය විශ්වාස කරනවා හේතු සහිතව.
  6. D

    ජේසුස් වහන්සේ කියන්නේ බුද්ධ ශ්‍රාවකයෙක්.

    නැවත ඉපදීම තියෙනවා කියන්න මෝහන සාක්ෂි, පෙර භවය මතක ළමයි වගේ ගොඩාක් උදාහරණ තියෙනවා. එහෙම වෙද්දි ඒක නෑ කියන අය නිකං මෝඩයෝ වගෙ.
  7. D

    ජේසුස් වහන්සේ කියන්නේ බුද්ධ ශ්‍රාවකයෙක්.

    හැබැයි, නැවත ඉපදීම විශ්වාස කරනවා.
  8. D

    එලකිරි භාෂන නිදහස නැති කරන උන් එලවමු.

    බොහොම පිං මේ උදව්වට. මුං අපිට ඉන්න තියන්නේ නෑ නැත්තං. :yes:
  9. D

    ජේසුස් වහන්සේ කියන්නේ බුද්ධ ශ්‍රාවකයෙක්.

    මට ආගමක් නෑ. ධර්මයක් තියෙනවා. මම දරන්නේ විශ්ව ධර්මයයි. ප්‍රායෝගික නොවන දෙයක් මමත් පිළිගන්නේ නෑ. :yes:
  10. D

    විඥ්ඥානය ඇතිකරන්නේ කුමකින්ද?

    භෞතික ද්‍රව්‍ය අතර කොහොමද මමෙක් කියලා දෙයක් පවතින්නේ? මමෙක් අතිවෙන්න සිතක් තියෙන්න ඕනේ. හිතන්න අපි ඇස, කන, නාසය ඇති රොබෝ කෙනෙක් හැදුවා කියලා. ඒක සෑම ක්‍රියාවක්ම කරන්නේ එහි කලින් Program කරල ලද ආකාරයටෙ එහි ඇති පරිපථ වල ක්‍රියාකාරීත්වයට අනුව. ඕක තුල මමෙක් නිර්මාණය වෙන්න යම් බාහිර නොපෙනෙන දෙයක්...
  11. D

    විඥ්ඥානය ඇතිකරන්නේ කුමකින්ද?

    නෑ. මුලින්ම විඥ්ඥානය ඇතිවන ආකාරය බුදුහාමුදුරුවෝ කිව්වේ නෑ. මොකද ඒක තේරුම්ගන්න සැරියුත් හාමුදුරුවන්ටවත් බැරි තරම් සංකීර්ණ දෙයක්. නමුත් බුදුහාමුදුරුවෝ දේශනා කරේ ඒ ඒ මොහොතේ පටිච්චසමුප්පන්නව විඥ්ඥානය ගොඩනැගෙන ආකාරය.
  12. D

    විඥ්ඥානය ඇතිකරන්නේ කුමකින්ද?

    ඔහොම කිව්වම අපි ආගම්වාදියෝ කියලා මඩ ගහනවා.
  13. D

    ජේසුස් වහන්සේ කියන්නේ බුද්ධ ශ්‍රාවකයෙක්.

    ඇත්තටම කිව්වොත් මට ආගමක් නෑ. නමුත් හිතලා බලන්න මම දරන්නේ විශ්ව ධර්මයයි. ඔබත් එහෙමද? :yes:
  14. D

    එක එක GIVEAWAYS ඔනේ අය චැනල් එක SUBSCRIBE කරන්න

    අරූ නිකං ඉල්ලං කෑවා චැනල් බෑන් කරන්න ගිහිල්ලා. ඕවා කරන්න බෑ. ඔය බෝට් එකක් කියලා හොයාගත්තම ඒ IP වලික් ක්ලික් කරන ඒවා Neglect කරනවා යූ ටියුබ් එකෙන්.
  15. D

    ජේසුස් වහන්සේ කියන්නේ බුද්ධ ශ්‍රාවකයෙක්.

    I think the oldest religious book is Thripitaka, or one of those Hindu books. Thripitaka was written 1st Century BCE or even earlier. Christianity was not even begun by that time. You said Jesus is God. Maybe that's true. But it is wrong to say that Buddha is a human. Once Buddha said that he's...

    No contents