@UnlimitedBB
මම කියන්නෙ මට mobitel එකෙන් කියපු එක.
මගේ billing date එක 26. මම 27 මේක activate කරා. 4K දාල බැලුවෙ. කිසි buffering එකක් නැතුව 4K වැඩ. හැබැයි 4 වෙනිද වෙනකොට මගේ normal package එකේ තියන 25gb day time quota එක ඉවර උනා. mobitel කතා කරාම කිව්වෙ මම 4K බලපු නිසා ඒ ටික මගේ normal package...