1. K

    Hutch sim එක්ක පාවිච්චි කරන්න හොද router එකක් කියන්න

    Hutch sim එක්ක පාවිච්චි කරන්න පුලුවන් හොද router එකක් කියන්න පුලුවන්ද? ගන්න link එකක් තියනම් වැඩිය හොදයි
  2. K

    SLT Happy Day - Unlimited day per year

    නැහැ මේ mySLT app එක තමයි. SLT Broadband app එක වෙනම තියනව
  3. K

    SLT Happy Day - Unlimited day per year

    මෙහෙම එන්නෙ ඇයි.? Fibre WEB FAMILY PLUS package එක තියෙන්නෙ.
  4. K

    🌪️Google Drive 5 TB | 💯 නොමිලේ ☁️

    තාම නැහැ
  5. K

    TV එකෙන් Youtube

    Airtel 286. wifi hotspot
  6. K

    Prime Video අවුරුද්දක් 💯 නොමිලේ නරඹන්න

    අලුත් account එක එලට වැඩ. luckgrlS බොහොම ස්තූතියි.
  7. K

    Cargill's GM email ekak

    ඕව ඔච්චර ලොකු දේවල් නෙමෙයි. තාක්ෂනේ එක්ක ගනුදෙනු කරනකොට ඕව සාමාන්‍ය දේවල්. ඕවට මිනිහෙක්ගෙ රස්සාව නැති කරන්න යන්න තරම් ගුනමකුවෙක් වෙන්න එපා.
  8. K

    කොට්ටාව Singer Mega එකෙන් කවුරුත් Electronics බඩු ගන්න එපා

    මගේ හෝම් තියටර් සිස්ටම් එක (Samsung) ගත්තෙ සිංගර් එකෙන්, වොරන්ටි පීරියඩ් එකෙන් පස්සෙ වැඩ නැතුව ගියා. cost එක අරගෙන හදල දෙන්න පුලුවන්ද කියල අරගෙන ගිහින් දුන්න, සති 2 කට පස්සෙ දැන් ඒකට parts හොයා ගන්න බැහැ කියල use කරපු කාලෙට 10,000/- අඩු කරල (original price එක 42,000/-) අලුත්ම එකක් අලුත් model...
  9. K

    luckgrls- උබට අපේ ස්තූතිය.

    ඉල්ලන ඕන වෙලාවක කරදරයක් කියල හිතන්නෙ නැතුව උදව් කරන කෙනෙක්.
  10. K

    Slt Loyality Data

  11. K

    VPN☠️ | Premium 👻 | Lifetime | Giveaway🔥 | නොමිලේ

    තාමත් දෙනවද?
  12. K

    Airtel APN settings

    Airtel sim එක router එකකට දැම්මම settings හදාගන්න විදිය කියන්න පුලුවන්ද කාටහරි?
  13. K

    අන්ලිමිටඩ් ඉන්ටර්නෙට්

    මේ ෆයිල් එකෙන් මොනවද කරන්නෙ?
  14. K

    Ebay බඩු ඇමරිකාව හරහා ලංකාවට

    මචං මේකෙ charges කොහොමද?

    No contents