බැංකුවෙ FD එකක් දානකොට Nomination එක කිව්වොත් විතරයි දාන්නෙ. ඒත් 15% scheme එකේදි Nomination එකක් දැමීම අනිවාර්‍යයයි.
Nomination එකක් තියනව නම්, මරණ සහතිකය තියනව නම් සල්ලි ගන්න එක කිසිම ප්‍රශ්නයක් නැහැ. Nomination එක අන්තිම කැමති පත්‍රයට වඩා බලවත්.
(Nomination supersedes the last will)