1. K

    5TB Free Giveaway....... Limit Times Only - එලකිරි අයට පමණයි

    Outlook එන්නෙ නැහැ නේද සහෝදරය?
  2. K

    x265 HEVC TV SERIES

    great
  3. K

    5TB Free Giveaway....... Limit Times Only - එලකිරි අයට පමණයි

    ලැබුනා. බොහොම පින්
  4. K

    මුස්ලිම්වරුන්ගෙන් ගුටිකෑ සම්පත්බැoකුව දැන් කලයුතු දෑ..

    විනාඩි 15ක් ගියාද බන් account එකක් open කරල card එකක් දෙන්න?
  5. K

    Daraz එකේ return/Refund හරියට වෙනවද ??

    refund හම්බුවෙනව. බය වෙන්න එපා.
  6. K

    12-4 Curfew වෙලාවෙ බස් දුවනවද?

    අද ඉදල 12 - 4 curfew තියන වෙලාවෙ බස් දුවනවද? අනිද්ද උදේ 6.30ට අනුරාධපුරේ යන්න රෑට කොළඹින් බස් එකක් ගන්න පුලුවන් වෙයිද?
  7. K

    SLT Usage Meter - Off-Peak Data Information

    This is correct. It just show the data from SLT itself
  8. K

    Dialog VIU MINI users?

    Dialog ViU smart TV වලට app එකක් නැද්ද?
  9. K

    SLT Bonus data

    මේ මාසෙ (මැයි) කාටහරි SLT Bonus data හම්බ උනාද?
  10. K

    TV Series හොඳම එව්වා..

    Download link ekak thiyanawada?
  11. K

    Windows 10 error

    safe mode yanneth nehe
  12. K

    Windows 10 error

    Windows 10 PC eke thiyenne. Den on karana kota image eke widiyata "System Thred Exception Not Handled" kiyala ewith restart wenawa. Repair option eken hedenneth nehe. Monawada karanna puluwan? System restore points on karala nehe. me dawas wala shop ekakata geniyannath behe. Please help.
  13. K

    Mobitel broadband data extension usage බලන්නේ කොහොමද?

    Mobitel broadband data extension usage බලන්නේ කොහොමද? Mobitel broadband data ඉවර උන නිසා data extension එකක් දැම්මා. එත් ඒකෙ පාවිච්චි කරපු ප්‍රමානෙ බලාගන්නේ කොහොමද? site එකට ගියාම extension usage එක පෙන්නන්නේ නැහැ
  14. K

    SLT Usage Meter - Off-Peak Data Information

    දැන් වැඩ. Thanks
  15. K

    SLT Usage Meter - Off-Peak Data Information

    Remaining පෙන්නන්නෙ නැහැනේ
  16. K

    SLT Usage Meter - Off-Peak Data Information

    Used data GB ගාන වෙනුවට Remaining Data GB ගාන දාන්න පුලුවන්ද?
  17. K

    Devil's staircase පැත්තේ කාලගුණය කොහොමද?

    Devil's staircase පැත්තේ කාලගුණය කොහොමද? මේ දවස් වල Devil's staircase පැත්තේ කාලගුණය කොහොමද?

    No contents