11 Wasara අතරින් පතර

11 වසර අතරින් පතර...

මේ තියෙන්නේ මම මගේ 11 වසර පන්තියෙදි ඇඳපු චිත්ර එකතුවක්. 11 වසරෙ සමස්ථයම මෙතන නෑ. ඒත් හොඳ නරක දේවල් සියල්ල අතරින් සියයට 90ක් විතර මෙතන තියෙනවා. මේ අතර ගොඩක් ඒව දෙන ලද මාතෘකා වලට ඇඳපුවයි. මීට වඩා ඇඳල තිබුණත් දැන් ඒ පොත් වලින් හොයාගන්න තිබුණෙ මේ පොත විතරයි.:)

සමහර චිත්ර ගොඩක් අවුල්. මොකද පාට වල රසායනික ද්රව්ය ස්කෑනරයෙදි පරාවර්තනය වෙලා කළුවටයි ඇවිත් තියෙන්නේ... කරන්න දෙයක් නෑ ඒකට.:(:(

මේක මගේ පරීක්ෂණයක්. මේ වගේ ඒව කට්ටිය දැකලත් ඇති. කොහොම වෙතත් මට මේක අළුත් දෙයක්. මේ අදහස මුලින්ම ඇවිත් සෑහෙන්න කල්. ඒත් චිත්ර ටික ලඟපාත තිබුණෙ නෑ ඒ වෙද්දි. අපේ සිංහල කොල්ලගේ සිත්තර පිටුව පටන්ගන්න අදහස ආවෙත් මේක කල්පනා කරද්දියි. ඒ හුයේත් මේ ටික දාන්න හිතේ තියෙනව හිමිහිට.

සමහර චිත්ර ගැන කිවයුතු යම් යම් දේවල් මම කියල තියෙනව. ඒවත් රසවත් වෙයි ඔයාලට. කොහොම වුණත් මේව සිරා චිත්ර නෙවෙයි දැන් ඒ දිහා බලද්දි මට හිතෙන විධියට... ඒත් අවුලක්ම නෑ...

බලල කියන්නකෝ...:):)

____________________________________________________________________

11WasarePothen01-BottuSaadanno.jpg

මේ ගෝත්රික බෝට්ටු සාදන්නො හොඳේ...:):)

_____________________________________________________________________

11WasarePothen02-DheewaraJeewithaya.jpg

මේක ටිකක් සංකේත වලට බර කලා... ධීවර ජීවිතය කියල නම දීල තියෙන නිසා මිස නැත්නම් මේක මොකක්ද කියලා හිතාගන්න බැරි වෙයි.

_____________________________________________________________________

11WasarePothen03-TheViolin.jpg

මේක සංගීත කාමරෙන් ඉල්ලගෙන බලාගෙන ඇඳපු එකක්. චිත්ර පන්තියම මේක ඇන්දා තම තමන්ගෙ පොත් වල. මම නිකන් ජොලියට sepia කියන tone එක දැම්මා පසුව.

_____________________________________________________________________

11WasarePothen04-AjithRohanaRanasin.jpg

මෙයා ගැන නම් සිත්තර පිටුවෙ තියෙනවා.

_____________________________________________________________________

11WasarePothen05-Oluwataaapumalawik.jpg

නිකන් කුරුටුගාන එක පුරුද්දක් වෙලා තිබුණ ඒ කාලෙ. ඒවගේ පිටුවක් පුරා කුරුටු ගෑවුණ අවස්ථාවක් තමයි මේ. යම් යම් දේවල් උත්සාහ කරපු කටු සටහන් ටිකක් ඇත්තටම.

_____________________________________________________________________

11WasarePothen06-SinganaPawlakdaMan.jpg

මේක ඇන්දෙ සිඟන පවුලක් වගේ මාතෘකාවකට වෙන්න ඇති. මතක නෑ.:eek: දැන් බලද්දි මට නම් හිතුණෙ එහෙම.:nerd: ඔයාල හිතන්නෙ මේ මොකක්ද?

_____________________________________________________________________

11WasarePothen07-IskoleKollek.jpg

මට මතක විධියට මෙයා නැටුම් විෂය කරපු කෙනෙක්. සෞන්දර්යය විෂයන් වලදි සංගීත නැටුම් සෙට් එකම ඒ ඒ අංශ වලට අයිති පන්ති කාමර වලට ගියා. චිත්ර කරපු පන්තියේ 3/4 ක්ම පන්තියෙමයි හිටියේ. දවසක් නැටුම් සර් නැතිව නැට්ටුවො ටික පන්තියෙ හිටියා. ඒ වෙලාවෙ සර් මෙයාව බලෙන් ඇදගෙන අපි ලවා ඇන්දෙව්වා. :lol::lol:

_____________________________________________________________________

11WasarePothen08-BaluRace.jpg

මේක නම් ස්කෑන් වෙද්දි චොර වෙලා. මේක බලු රේස් එකක්! මේ දවස් වල අපි හැමෝම දුවන වර්ගයේ එකක්.:lol:

_____________________________________________________________________

11WasarePothen09-NayanaManjula-Mage.jpg

මේක මට හිතිල ඇඳුනු පින්තූරයක් මගේ දැනටත් හොඳම යාළුවෙක්ගෙ. රැවුලක් නම් ඒ දවස්වල තිබුණෙ නෑ. ඒත් මම එයාට රැවුලක් දැම්මා...:lol::lol:

_____________________________________________________________________

11WasarePothen10-Cricketer.jpg

හැමෝම දන්නවනේ අපි නොදන්න චෙස් ක්රීඩාව? මේ ඉන්නෙ චෙස් ක්රීඩකයෙක්...:lol::lol:

_____________________________________________________________________

11WasarePothen11-Anemanda1st.jpg

හෙ හේ...:P මේ අනේමන්දා එක.:P:P පැවතුන එකක් නෙවෙයි. ඒත් දෙකේ පාදයේ 0 සහ 1 සංකල්පය වරින් වර හිතට ගේන්න සමත්වුණ එක්කෙනෙක්. අන්තිමේ තවත් අනේමන්දා එකක් වුණා.:lol::lol: මේ චිත්රය ගොඩාක් පස්සෙ ඇඳපු එකක් මට මතක විධියට.

_____________________________________________________________________

11WasarePothen12-Unagasyata.jpg

උණගස් හෝ වෙනත් ආශ්රිත මාතෘකාවක් තමයි මේක අඳින්න මුල් වුණේ. අලේ වන්දා අපේ සර්ලටත් හිතෙන මාතෘකා. ඒ ඒ හැඟීම අනුව වර්ණ සංකලනය කරන්න අපව පුරුදු කරවන්නයි එයාල උත්සාහ කලේ. මන්දා එහෙම වෙලාද කියල.

_____________________________________________________________________

11WasarePothen13-PitastharaPissuwa.jpg

පිටස්තර පිස්සුව ඒ දවස්වල ටිකක් ෆැෂන් එකක් වුනාද මන්දා. X files හෙම ඉරාගෙන බලනවනේ තාමත්... කොහොම හරි තේරෙන කාලෙක ඉඳන් මේ ටිකක් මල විකාර අදහස ඔළුවෙ තිබුණා. ඒ ගැන හිතල ඇඳපු තවත් කුරුටු එකතුවක්. හැඳි එක්ක පිස්තොලයි චාලි චැප්ලින්ගෙ තොප්පියකුයි තියෙනවා.. :lol::lol::lol:

_____________________________________________________________________

11WasarePothen14-KumbureMeeHarak.jpg

මේ නම් මී හරක්! මගේ නෑයො ටික තමයි...:)

_____________________________________________________________________

11WasarePothen15-ABrand.jpg

කැටයිම්ලියන් කියන බ්රෑන්ඩ් එකේ අත් ඔරලෝසු වලට කරපු ඇඩ් එකක් තමයි මේ. අර පිටස්තර පිස්සුවේ තවත් අවස්ථාවක්...

_____________________________________________________________________

11WasarePothen16-UdakkiyaiSembuwai.jpg

මේක මේ නැටුම් අංශයෙන් ඉල්ලන් ඇඳපු එකක්.

_____________________________________________________________________

11WasarePothen17-Idikaranno.jpg

මාතෘකානුකූලයි. ගෙවල් හදන සෙට් එකක්!

_____________________________________________________________________

11WasarePothen18-MaaluKade.jpg

නම නැත්නම් හිතාගන්න බෑනේ...

samanalee

Member
Aug 9, 2006
536
3
0
lassanai...

"udekkiyai sembuwai", "una gas yata", saha "The Violin" kiyana thunata thamai mage nam vadi kamaththa :)
 
Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    bohoma lassnata karapu nirmana keepayak ma thiyanava. anith eevath lassanai. eeth ara nirmana vadipuara sith adagannava. dan chithraa andinne nadda ethakota?
     
    sajithgamage

    Member
    Sep 25, 2006
    6,588
    0
    0
    Everywhere
    mata sinhala kiyawanna be meke sp3 nisa:(. a nisa liyala thiyana ewa monawada mama dan ne:D

    eth aiye drawings tikanam pattama patta. u got a good hand :)

    11WasarePothen13-PitastharaPissuwa.jpg

    wadiya X-files balannepa ekai oya pissuwa gahanne :lol:
     
    Malinga said:
    bohoma lassnata karapu nirmana keepayak ma thiyanava. anith eevath lassanai. eeth ara nirmana vadipuara sith adagannava. dan chithraa andinne nadda ethakota?
    බොහොම ස්තූතියි... :):):)

    ලස්සන ඒව ලස්සන වුණේ ඇයි කියල පුළුවන් නම් කතා කරන්න.

    දැන් අඳින්න වෙලාවක් සහ අරමුණක් නෑ... ඒත් කුරුටු නම් අඳිනවා ඉඳල හිටල... :lol::lol::lol:

    sajithgamage said:
    mata sinhala kiyawanna be meke sp3 nisa:(. a nisa liyala thiyana ewa monawada mama dan ne:D

    eth aiye drawings tikanam pattama patta. u got a good hand :)

    11WasarePothen13-PitastharaPissuwa.jpg

    wadiya X-files balannepa ekai oya pissuwa gahanne :lol:

    Me art eka nam wachana walin torawama terilaa...:):)

    Sinhala penne nathi eka nam henama aduwak hode...:no::no:

    mage sigiye ho me thread eka mulinma tiyena banner eke tiyenawa sinhala ganna link ekak...:)
     
    sutherland.g.m

    Active member
  • Oct 24, 2006
    3,299
    7
    38
    ආදරේ ළග....
    ayyya oyage ara deewara jiewithaya gana andala thiyena eka nam patta eka diha balddi eka eka dewal penawa ea kiyanne adala nathi dewal newei.honde kohomawunath oya ekata namak daala apiwa ramuwakata kotu karanne nathuwa..ekata marthukawak apita hithaganna thibbanam ela...habai okkoma chitra tika nam maru...araka thamai hithta allala giye.....bohoma sthuthi oyage mathakayan apith ekka beda gaththata...
     
    pads

    Member
    May 18, 2007
    2,935
    34
    0
    kuwait

    ආරධනාව සාදරයෙන් පිලිගන්නවා බොහොම ස්තුතියි

    උඹට හොද අතක් තියෙනවා

    මම චිත්*ර කලාව දන්නෙ නැ එක නිසා විවෙච්න නැ

    sampath312

    Member
    Mar 2, 2007
    3,543
    0
    0
    SL
    ඔන්න කොල්ලෝ වෙලාව පින්දර 2යි 30ට විතර....වැඩක් නැහැ කියාල...මරුම තමා...අම්ම පා මම මගේ චිත්ර පොත් විසි කරලනෙ....:sorry: :sorry: අර මචෝ උණගස් යට එකයි ධීවර ජීවිත එකයි මාළු වෙළෙන්දොයි මරු...මගේ මාමාත් උඹෙ style artek style.colours using,figures ඔක්කොම එකම තමා....:) :) එළම තමා කොල්ලොලොලෝ
     
    SaNDun

    Well-known member
  • May 4, 2006
    12,690
    838
    113
    In La Srinka
    samanalee said:
    lassanai...

    "udekkiyai sembuwai", "una gas yata", saha "The Violin" kiyana thunata thamai mage nam vadi kamaththa :)
    ow ow e chithra 3 ta maath godak aasai.. ewa pahadiliwa thiyenawane :)

    anik ewath hodai... idiriyatath me wage nirmana karanna ;)