ඔන්න කස්ටියට ම HI කිව්වා,:lol::lol::lol:
අපි හුග දෙනෙක්‍ට තියෙන මේනියාවක්නෙ SMS කොටන එක. ඉතින් මමත් හොයා ගත්ත SMS යවන විදියක්. හැබැයි මේක FREE...:)
එහෙනම් බලාගන්නකෝ මේක කරන විදිය,
ඉස්සෙල්ල ම site එකේ register වෙන්නකෝ..
Site එකට log වුණාට පස්සෙ International SMS කියන එක click කරන්න.(මොක ද මේක...