මේක කලින් ලිපියෙ දෙවනි කොටස,
මං කිව්වනෙ මේකට එවන sms බලන විදිය කියනව කියල. එහෙනම් ඔන්න අහගන්න. simple දෙයක් තියෙන්නෙ.
register වුණ user name එක phone එකේ massage වල type කරල එක space එකක් තියල කැමති massage එකක් type කරන්න.
ඊට පස්සෙ 03002518615 මේ number එකට send කරන්න.. ගේමක් නෑ..................