පොතක් හොයනවා - මිනිසා ලෝකය හොයාගත් ආකාරය
මචංලා මම පොඩි කාලේ කියවපු රුසියානු පරිවර්ථන ළමා කතාවක් හොයනවා. මට මතක හැටියට ඒක "මිනිසා ලෝකය හොයාගත් හැටි" වගේ නමක් තිබුනෙ. ඒකෙ කියන්නෙ මිනිස්සු ලෝකයේ රටවල් ගවේශණය කරපු, සිතියම් ගත කරපු විදිහ ගැන. මේක කියවද්දි මචං නිකන් සුරන්ගනා කතාවක් කියවනව වගේ පට්ටම එකක්. හැම පිටුවෙම පින්තූර එහෙම දාලා තිබුනා මතකයි. කතෘ මතක නෑ, ප්රකාශකයනුත් මතක නෑ. මට පොඩි එකෙක්ට ආයේ තෑගි දෙන්න ඕන වෙලා හෙව්වා. උඹලට මතක තියෙන්ව නම් පොඩ්ඩක් මේක ගැන විස්තරයක් දාපං. ටිකක් විතර පෙරලිමාන් ගෙ පොතක් වගේ, හැබැයි ඊට වඩා චිත්ර එහෙම තියෙන එකක්. සිංහල නැත්නම් ඉංග්රීසි හරි කමක් නෑ. නැත්නම් බම්ප් එකක් හරි දාපං