වීරයෝ...බලු වී ඇත...
කාලෙකට පස්සේ හැමෝටම සුබ දවසක්...කියල Therd එකකට අත ගහනවා.. එත් හොදටම දන්නවා තියන රේප් කපාගන්න යන්නේ කියල එත් මට හිතුන දේ..:P
ඊයේ බැලුව Live @ 8 එකේ පෙන්නුවා අපි යුද්දේ දිනපු හැටි... එත් රට වෙනුවෙන් ලේ හලපු...ජිවිත පූජා කරපු...අපේ වීරයෝ අතරේ හිටිය සරත් ෆොන්සේකා කියලා...