වීරයෝ...බලු වී ඇත...

pavithra_uk

Well-known member
  • Oct 6, 2009
    53,542
    22,231
    113
    Gotland
    නුවර හොර කැපුවත් එක්ක රත්තරන් බිස්නස් එක කරගෙන යන්නත් ඕනි නෙ බං
     

    Appuham"e"

    Well-known member
  • Jan 3, 2011
    5,537
    580
    113
    New Zealand
    sarath_fonseka.jpg

    :yes::yes::yes::yes:
     

    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113
    bupm
    rep++++
    ඔය මගුලය් itn එකය් එක වගේ බන්.දෙරණ news බලපන්
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    එතුමා වැරදි වේලාවට, වැරදි මිනිසුන් සමග දේශපාලනයට ආවේය........
    එතුමා කරේ තියාගෙන උන් හාල්පාරුවන් දැන් පැත්තකවත් නැත...........

    පක්ෂ,විපක්ෂ මේ දේශපාලන වසලයන් හට හෙණ ගහන්නට ඕනෑ රජෙක් සේ සිටිය යුතු මේ මනුස්සයාව මේ නරාවලට ඇද දැම්මටය.............
     
    • Like
    Reactions: djjaya

    djjaya

    Well-known member
  • Feb 16, 2013
    6,244
    1,394
    113
    место неизвестн&
    එතුමා වැරදි වේලාවට, වැරදි මිනිසුන් සමග දේශපාලනයට ආවේය........
    එතුමා කරේ තියාගෙන උන් හාල්පාරුවන් දැන් පැත්තකවත් නැත...........

    පක්ෂ,විපක්ෂ මේ දේශපාලන වසලයන් හට හෙණ ගහන්නට ඕනෑ රජෙක් සේ සිටිය යුතු මේ මනුස්සයාව මේ නරාවලට ඇද දැම්මටය.............
    :yes::yes::yes::yes::yes:

    rep ++
     

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    එහෙම තමයි බන් දේශපාලනේට වැටුනොත් ඔහොම දේවල් වෙනවා, ඔය මනුස්සය දේශපාලනේට ආවෙ නැත්නම් රජෙක් වගේ ඉන්නව එහෙනම්, හක් ගෙඩි කාරයොන්ටත් ඔය තත්වෙ තමයි තියෙන්නෙ:P
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ආ කවුද බන් ඔය ෆොනියව ගණන් ගන්නෙ,වීරය බලු උනේ අද නෙමේ ඇමරිකාවේ,කොටින්ගෙ,unp,jvp ලනු කාල චන්දෙ ඉල්ලන්ඩ ගිය කාලෙමයි.