සුබ දවසක් හැමෝටම කාලෙකට ඉස්සෙල්ල වෙච්ච පොරොන්දුවක් ඉෂ්ටකරන්න හදන්නේ..:yes::yes:
මම ගිය අවුරුද්දේ අන්තිම කිඋව Proxy Server එකක් දන්නා කියල දෙනවා කියල දැන් ලේස්ති වෙන්නේ එක කරන්න.. එහෙනම් වැඩේට බහිමු...:rolleyes::rolleyes:
මුලින්ම කියන්න ඕනේ එක එක ජාතියේ Proxy තියනවාWindows, Linux වගේ ඒවා මම...