1. DMSPD

    ගෝටාබය ජනාදිපති වුනොත්....

    තරහ අවසර හාමුදුරුවනේ..
  2. DMSPD

    ගෝටාබය ජනාදිපති වුනොත්....

    ඔය එන්නේ කට්ටිය අවි අමෝරාගෙන ..ඔහොම යන් ...ඔහොම යන් ...
  3. DMSPD

    ගෝටාබය ජනාදිපති වුනොත්....

    ඇත්ත බන් ඇත්ත ..
  4. DMSPD

    ගෝටාබය ජනාදිපති වුනොත්....

    ඒකනේ... ඒකනේ..අපිට අව්ලක් නැහැ නැහැමයි ......
  5. DMSPD

    ගෝටාබය ජනාදිපති වුනොත්....

    බොට හොදනම් මට මොකද ?
  6. DMSPD

    ගෝටාබය ජනාදිපති වුනොත්....

    ගෝටාබය ජනාදිපති වුනොත්.... ගෝටාබය ජනාදිපති වුනොත් මුල් වරට ශ්‍රී ලංකාවේ "First Lady"වෙන්නේ ඇමෙරිකානු පුරවැසි කාන්තාවක් දේශප්‍රේමින්ට අවුලක් නැත්ද මන්ද ????
  7. DMSPD

    මහරගම Wholesale කඩ

    පිනට දෙනවනම් ලාබ තැන් හොයන්නේ මොකටද බන්. දීලා දාපන්කෝ අත පය දිගඇරල.
  8. DMSPD

    අද හවසට මේක ගන්න ඉන්නේ....

    :shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked:ග්රඵික් කරනවා නම් i5 හරි i7 හරි ගන්න.රැම් එක 8gb වත් තියෙන්න ඕනැ.ඔය ගණන ගොඩක් වැඩියි.රැම් එක 4gb නම් lag වෙන්න බලනවා::shocked:
  9. DMSPD

    Asus Laptops - Best Deals in Sri Lanka

    Asus i7 8th Gen, DDR-4 8GB/16GB, NVIDIA VGA, Desktop price kohomada?
  10. DMSPD

    සිරස ලක්ෂපති එකේ මිලියන දෙක එකෙක් දිනුවා....

    මචං මේවා live දැම්මට fake programme නෙවෙද ?
  11. DMSPD

    මාදු ගඟ

    මචං ලබන සතියේ අපි යාලුවෝ 10ක් විතර මාදු ගඟ බලන්න යනවා. හොද විලා එකක් හරි රෙස්ටෝරන්ට් එකක් හරි තියෙනවද fun එකක් ගන්න.lunch and boat tour එකකට කීයක්‌ විතර එක්කෙනෙකුට යයිද?:lol::lol::lol:
  12. DMSPD

    rapidgator.net

    මචං rapidgator.net එකෙන් premium file වගයක් බාන්න තියෙනවා. හොද premium file generate site ටිකක් කියන්නකෝ මේ file ටික බාන්න.
  13. DMSPD

    Bell 4G අමතර data

    මචං මම use කරන්නේ Bell 4G Starter Pack. එකේ daytime data ඉවරයි.අමතර 2GB ගන්නේ කොහොමද කියලා දන්න කෙනෙක් කියනවද ?:angry: :angry: :angry:
  14. DMSPD

    අද මැච්එක බලන අයට

    අද මැච්එක බලන අයට මෙන්න ලින්ක් එක http://stream-cr7.net/totalsportek.php
  15. DMSPD

    Lanka bell Show වෙලා ........................

    දැන් හරි බන්
  16. DMSPD

    නීලම්මහර මානසික හෙළ වෙදකම

    නීලම්මහර මානසික හෙළ වෙදකම යාලුවනේ මගේ දන්න අය්ය කෙනෙක් මෙතන ඇඩ්මිට් කරන්න තියෙනවා මෙතන හොදද ?විස්තර දන්න කෙනෙක් ඉන්නවද?chagers කොහොමද? ලොකු උදව්වක්....
  17. DMSPD

    HELP - බෙහෙතක් සොයාගැනීමට

    we purchased from Osusala at Townhall few days ago
  18. DMSPD

    God need ytour help!

    පිස්සන්ට විහිළු කරන්නේ ඊටත් වඩා පිස්සෝ... scurvy ට පාඩුවේ ඉන්න දෙන්න දරුවනේ...
  19. DMSPD

    Watermark removal

    document eke sample ekak eka pm karapan...

    No contents