1. DMSPD

    ගමනක_අවසානය

    88-89 කාලයේ තිබ්බ නම් මාර වටිනවා
  2. DMSPD

    රු 60000

    යුසේජ් ටයිම් චෙක් කරන්නේ කොහොමද මචං
  3. DMSPD

    රු 60000

    මචං රු 60000 budget එකකට ගන්න පුළුවන් led tv එක මොකක්ද?
  4. DMSPD

    suwarnawahini බලපල්ලා...

    නිදිමත නම් හුජ්ජ කරලා නිදා ගනින් බං....
  5. DMSPD

    කෝ පාඨළි... කෝ රතන හිමි...

    නිදිමත නම් හුජ්ජ කරලා නිදා ගනින් බං....
  6. DMSPD

    අගර දගර දඹරට නාන්න දෙනවා දෙරණේ..........

    සිංහල බෞද්ධයන්ට ඇරලා ඉවරයි බං.... තව මොනවද ඉතුරුවෙලා තියෙන්නෙ?
  7. DMSPD

    අගර දගර දඹරට නාන්න දෙනවා දෙරණේ..........

    ඔය කියන ටික බොදු බල සේනාවේ ඥානසාර හාමුදුරුවන්ට ඇති මගේ හිතේ.... තනි ඇහැට ඇඩෙනව බොලව්.. දේශප්‍රේමය කනින් කටින් බේරෙනවා.
  8. DMSPD

    youtube

    THANK YOU.... mash malinga
  9. DMSPD

    youtube

    elakiri එකට youtube video post කරාම thumbnail පෙනෙන විදිහට දාන්නේ කොහොමද
  10. DMSPD

    ඡන්ද මැසිම

    චම්පික රණවක අනාගතේ ලාංකේය දේශපාලනයේ දිදුලන තාරකාවක් වේවා...රටකට අවශ්‍ය මේ වගේ උගත් මිනිසුන්.....
  11. DMSPD

    Breaking News..

    වරෙන් ඇතුලට 2015 ජනවාරි 9 වනදා පෙ.ව 4.52 ට විශේෂ ගුවන් යානයක් ශ්‍රී ලංකාවේ සිට සුවාසිලන්තයට පියාසර කරනු ලැබේ...
  12. DMSPD

    සිරිසේන උන්නෑහේට කඩේ යන අය එන්න.

    Rough තෝ පොන්න වංශගේ බත් බැලයෙක්ද???? මේ කතාව කියන්නේ පොන්න වංශයානේ.... අද තියෙන්නේ සාදාරනය සහ අසාදාරනය අතර ගැටුමක්. මේ යන ක්‍රමය හරිද? මහජන මුදල් කොල්ල කන්න කාටවත් අයිතියක් නැහැ. මේ ක්‍රමය නවතනවා හැර වෙන මගක් තිබේද? දැනට විකල්පයක් හැටියට MY3 තෝරගන්න වෙනවා...හැරවුම් ලක්‍ෂයක්‌ හැටියට. නමුත්...
  13. DMSPD

    සිරා vs මරා

    කොහොමත් මෛත්‍රී දිනනවා
  14. DMSPD

    ගාමිණී වියන්ගොඩ

    පට්ට....
  15. DMSPD

    ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ....

    ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වර්තමාන උප සභාපති කවුද බං......?
  16. DMSPD

    ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ....

    මේ බල්ලෝ අපිව අන්දවනවා... කොටි කාත් එක්කද ඉන්නේ?....
  17. DMSPD

    ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ....

    කරුණා අම්මාන්.. search කරලා බලපන්....
  18. DMSPD

    ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ....

    ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ.... ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වර්තමාන උප සභාපති කවුද බං......?
  19. DMSPD

    ♔දේශපාලන ප්‍රතිපත්ති සහ අපි

    යාලු මොකද කියන්නේ..... බත් කන කටින් මම අසුචි කන්නේ නැහැ.....

    No contents