1. DMSPD

    මේවටත් EDIT කියලා කියන්න එපා මේ ක්‍රියාව හරිද?

    නැහැ බං උඹේ thread කියවන අපි... උඹ කොහොමත් පිස්සානේ..
  2. DMSPD

    මේවටත් EDIT කියලා කියන්න එපා මේ ක්‍රියාව හරිද?

    අංගොඩ admit වෙලා ඉන්න ඕනෑ එවූනුත් elakiri එකේ ඉන්නවා කියලා මම හිතුවේ අද මචං...
  3. DMSPD

    මෛත්‍රී අමනාපයට වඩා මිතුදම දිගයි

    මචං...T20 පටන් ගන්නේ කවදද???
  4. DMSPD

    http://www.elakiri.com/forum/showthread.php?t=1686456

    http://www.elakiri.com/forum/showthread.php?t=1686456
  5. DMSPD

    සුදු යකඩ වැටක්

    මෙන්න Back view එක
  6. DMSPD

    සුදු යකඩ වැටක්

    මෙන්න Front view එක
  7. DMSPD

    සුදු යකඩ වැටක්

    සුදු යකඩ වැටක් යාලුවනේ... ගේ කැල්ලක් හැදුවා.උඩ තට්ටුවට සුදු යකඩ වැටක් ගහන්න ඉන්නේ. දික් අඩි 100 විතර තියෙනවා. ගණන් කොහොම වෙඉද.
  8. DMSPD

    නිරුවත්_ජායාරූප

    Anti BBS නිකං නපුංසකයෙක් වෙන්න එපා. ඔබට බුද්ධියක් තියෙනවා කියල මම විශ්වාස කරනවා. ඒක නැතිකර ගන්න එපා....
  9. DMSPD

    Rapidgator.net

    මචන්ලා Rapidgator එකෙන් file download කරනකොට captcha එක ගැහුවට පස්සේ download link එක එන්නේ නැහැ. විනාඩියකට විතර පස්සේ The connection was reset කියලා වැටෙනව. උඹලාටත් එහෙමද?
  10. DMSPD

    පරණ දැන්වීම්

    Old Is Gold...
  11. DMSPD

    Laugf කොට්ටාව

    මම ඊයේ රෑ 9.45 ට විතර කොට්ටාව Laugf එකෙන් තව බඩු වගයක් එක්ක non fat lakspray 400g පැකට් එකක් ගත්තා ගාන රු 450 දාල. බිල check කරේ ගෙදර ඇවිත්.යාලුවනේ මේකට මොකද කරන්න පුළුවන්?
  12. DMSPD

    කහබිලියාව කොල්ලො

    ????? Fake?????
  13. DMSPD

    අරාබි වසන්තය පැමිණියේ කෙසේ ද?

    ලොක්කා..මහින්දට දේශපාලන ගමනක් නැහැ. ආයෙත් ඉතිං සොරිම තමයි......
  14. DMSPD

    තන දෙක

    මට pm කරපන්
  15. DMSPD

    සෙක්ස් සම්බන්ධ අමුතු නීති (ලෝකයේ)

    ලොක්කා මූලාශ්‍ර ගත්තේ කොහෙන්ඳ? විශ්වාස කරන්න බැහැ...
  16. DMSPD

    මොබිටෙල් _එකෙන්_නඩු

    මට අවරුදු 5 කලින් රු 5000 එන්තර වාසියක් ආව. ගෙවීවෙනැහැ. තාම නඩු නැහැ.
  17. DMSPD

    නව ඇමති මණ්ඩලය දිවුරයි

    ජයවේවා ඔහොම යන්....
  18. DMSPD

    TV උදව් ඕනෑ

    ඇත්තද එහෙම නම් වෙන එකක් බලන්න ඕනෑ
  19. DMSPD

    TV උදව් ඕනෑ

    මචං මම මේක ගන්න යන්නේ හොද නරක දන්න අය කියන්න බලන්න. Samsung 32" Full HD Smart LED Television - UA32F550

    No contents