1. DMSPD

    මගේ SSD එකේ Image Save කරහම සමහර ඒවට මෙහෙම වෙන්නේ ඇයි?

    genuine windows 10 . වෙන IMAGE VIEWER ට්‍රයි කලා ඒත් හරි යන්නේ නැහැ.
  2. DMSPD

    මගේ SSD එකේ Image Save කරහම සමහර ඒවට මෙහෙම වෙන්නේ ඇයි?

    Bad Sector නැහැ පොන්නයෝ Full clean up එකක් දැම්ම. මෙහෙම වෙන්නේ සමහර image වලට විතරයි. ------ Post added on 1647320804
  3. DMSPD

    මගේ SSD එකේ Image Save කරහම සමහර ඒවට මෙහෙම වෙන්නේ ඇයි?

    කලින් වෙන Drive එකක තිබුනේ එතකොට හොදට open වුණා. ස්ස්ඩ් එකට දැම්මට පස්සේ මෙහෙම වුණේ. ඔය සේරම කලා. වැඩක් වුණේ නැහැ.
  4. DMSPD

    මගේ SSD එකේ Image Save කරහම සමහර ඒවට මෙහෙම වෙන්නේ ඇයි?

    මගේ SSD එකේ Image Save කරහම සමහර ඒවට මෙහෙම වෙන්නේ ඇයි?
  5. DMSPD

    HSBC ALERTS

    naha
  6. DMSPD

    HSBC ALERTS

    යාලුවනේ. මම ඊයේ HSBC ක්‍රෙඩිට් කාඩ් එකෙන් TRANSACTlON තුනක් කලා. වෙනදානම් එවලේම SMS ALERTS එනවා. නමුත් ඊයේ නම් එහෙම වුනේ නැහැ. ඔයාලටත් එහෙමද?
  7. DMSPD

    LYNDA Premium account එකක්, 1 year validity එක්ක Free හදාගන්න..

    මෙන්න මෙහෙම එනවා
  8. DMSPD

    BELL 4G

    මේකෙ තේරුම දන්නා කෙනෙක් පැහැදිලි කරන්න
  9. DMSPD

    Samsung Galaxy J7 Max

    Samsung Galaxy J7 Max එක බිම වැටිල Display එක Crack වුණා. Display අළුතෙන් දාන්න කීයක් විතර යයිද යාළුවනේ.
  10. DMSPD

    subwoofer

    microlab M-300BT
  11. DMSPD

    subwoofer

    microlab M-300BT/2.1system
  12. DMSPD

    subwoofer

    subwoofer එකක් ඩෙස්ක්ටොප් කොම්පියුටර් එකකට සම්බන්ද කරනන්නේ කොහොමද යාලුවනේ ..
  13. DMSPD

    විදුලි මනු

    :no::no:මචන් ..:no::no: විදුලි මනු කියැවිය යුත්තේ දින කීයකට වරක්ද ? මේපාර දින 53කින් මනු කියවා විදුලි බිල දමා ඇත .මෙසේ කල හැකිද ?උඹලාටත් මෙහෙම වෙලා තියෙනවද ?:rolleyes::rolleyes::rolleyes:
  14. DMSPD

    ජනාධිපතිවරණය

    ජනාධිපතිවරණය මොකා දින්නත් මේ ගහන පුරාජේරු කරන්න පුලුවන්ද ?? අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝදන අනුව ජනාධිපති කියන්නේ තටු කපපු පරවියෙක් වගේ පෙනෙන්නේ මට විතරද
  15. DMSPD

    "දේශප්‍රේමියා"

    "දේශප්‍රේමියා" "දේශප්‍රේමියා" කියන වචනයේ තේරුම දන්න කෙනෙක් සිංහලෙන් තේරුම් කරලා දෙන්න .

    No contents