1. pra52

    ACER A515 i3

    Type C port eken laptop eka charge karala thiyanwada? E koyanne phone charger ekakin wage?
  2. pra52

    Laptop with USB type Charging

    machn, usb type C convetor ekak gattana num phone charger eken charge karannana puli anda?
  3. pra52

    ACER A515 i3

    Machanla, ACER A515 i3 laptop eka kohomada ?? meke usb type C charging tynawada?
  4. pra52

    Laptop with USB type Charging

    Machnala, Laptop ekak balanwa USB type C charging puwan ekak. HP, dell,acer, any brand budget 130k
  5. pra52

    Laptop - recommendations

    Haha..owow ...attha .. But laptop specs gana issue ekak na mata (ewa balala gannawa mama) ...but hondama stable barel type charging poc..ekak balanne ... (Tibba laptop wala ewa kaduna ikmanatama ..ekai)
  6. pra52

    Laptop - recommendations

    Machanla, Laptop ekak ganna, specs harunama, charging port eka hondata fix wena (barrel design - refer pic)… nattam ikmanatama port eka kadenawa … monwda recommended laptops ?
  7. pra52

    Laptop power jack

    Machnla, Mage laptop eka HP ProBook, 3 times wage meke power jack eka repair kala, (meke power jack eka hena podi - pic eke thiyana eka).. use karaddi helawenawa (firm wa fit wenne na) Hondata firmly power jack (tikak loku jack) thiyana laptop models monawada?
  8. pra52

    High tea (Hilton)

    Machnla, Anybody who went for Hilton high tea recently? Is it still buffet or platter?
  9. pra52

    Separate Electricity

    එල තැන්කූ මචෝ
  10. pra52

    Separate Electricity

    මචං, අපේ ගෙදර තට්ටු දෙකක් තියනවා,දෙවැනි තට්ටුව rent out කරන්න යන්නේ . හැබැයි විදුලි බිල එන්න එකට. electricity split කරන procedure එක මොකක්ද ?
  11. pra52

    EPF & ETF fund balance

    Balance eka document ekakin confirm karanawada?
  12. pra52

    EPF & ETF fund balance

    Thanks reponses walata, habai mata danaganna ona claim karana eka newei... statement ekak gannai one
  13. pra52

    EPF & ETF fund balance

    මචං, EPF එකේ balance එක ගන්න procedure එක මොකක්ද? online ගන්න නෙවෙයි ගිහිල්ලා collect කරන seen එකට කොච්චර වෙලා යනවද ? මොනවද අරන් යන්න ඕන documents ? ලොකු උදව්වක් දන්න කවුරු හරි කියන්නකො ...
  14. pra52

    Transfer vehicle MTA 6

    Thanks bung
  15. pra52

    Transfer vehicle MTA 6

    මම වාහනයක් වික්කා... මම පවරන්නා විදිහට මගේ MTA 6 copy එක RMV එකට post කලාම, එගොල්ල්න්ට ලැබුනම මට එවනවද actknowledge කරල letter එකක් හරි, receipt එකක් හරි?
  16. pra52

    Vehicle transfer

    Thank you bro
  17. pra52

    Vehicle transfer

    මම තමයි current owner. MTA 6 එක දුන්නම මට ඒක acknowledge කරල මොකක් හරි කොපි එකක් දෙනවද ?
  18. pra52

    Vehicle transfer

    මචන්ලා , vehicle transfer එකක් බාර දුන්නහම (MTA 6)කොච්චර කල් ගන්නවද RMV එකෙන් system update වෙන්න ? ලඟදි කරපු අය කවුද ?
  19. pra52

    iphone headset

    මට iphone headset එක ඇන්ඩ්‍රොයිඩ් type-c ෆෝන් එකක් එක්ක පාවිච්චි කරන්න ඕනේ ...එහෙම කරන්න ඇඩැප්ටර් එකක් නෑනේ ???
  20. pra52

    Iphone headset

    මට iphone headset එක ඇන්ඩ්‍රොයිඩ් type-c ෆෝන් එකක් එක්ක පාවිච්චි කරන්න ඕනේ ...එහෙම කරන්න ඇඩැප්ටර් එකක් නෑනේ ???

    No contents