Transfer vehicle MTA 6

pra52

Active member
  • Nov 24, 2007
    745
    171
    43
    මම වාහනයක් වික්කා...
    මම පවරන්නා විදිහට මගේ MTA 6 copy එක RMV එකට post කලාම, එගොල්ල්න්ට ලැබුනම මට එවනවද actknowledge කරල letter එකක් හරි, receipt එකක් හරි?
     

    Vandey

    Well-known member
  • Aug 9, 2014
    3,015
    1,631
    113
    එතනට ගිහින් බාර දුන්නම නම් රිසිට් එකක් දෙනවා. තෑපෑලෙන් එන මගුල් නම් දන්නේ නෑ.
     
    • Like
    Reactions: Solo Rider

    chrish89

    Junior member
  • Jun 7, 2020
    21
    28
    13
    මම වාහනයක් වික්කා...
    මම පවරන්නා විදිහට මගේ MTA 6 copy එක RMV එකට post කලාම, එගොල්ල්න්ට ලැබුනම මට එවනවද actknowledge කරල letter එකක් හරි, receipt එකක් හරි?
    budu puthe rmv yawapu eke registered karapu chit eka athe thiyaganna.oya wede math karala mata 11/2 naduwa.man kole rmv yewwe ne
     
    • Like
    Reactions: Solo Rider

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,329
    113
    98
    හෝමාගම
    නෑ ( දන්න තරමින්)
    මාත් වාහන 2,3ක් විකුනල, පවරන්න කොලෙ යවල තියනව

    මෙලෝ මගුලක් ඇවිල්ල නෑ.

    -----

    උබ කොලෙ නොයව ඉදලා, ගත්ත එකා නොමල් ට්‍රාන්සර් දැම්මොත්
    අන්න උබ්ට දැනුම් දෙනවා, අහවලාට වාහනෙ පවරනවා, විරුද්ද නන් ඉදිරිපත් වෙන්න