සජිත්ට-අපේක්ෂත්වය-
එජාප ජනාධිපති අපේක්ෂත්වය සජිත්ට
එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති ධූර අපේක්ෂකත්වය අමාත්‍ය සජිත් ප්‍රේමදාසට ලබා දීමට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා එකග වී ඇති බවට වාර්තා පළ වනවා.
පක්ෂ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කළේ පක්ෂයේ කැඩීයාම වළක්වා ගැනීම සඳහා පක්ෂ නායකයා ලෙස අග්‍රාමාත්‍යවරයා මෙම තීරණයට එළඹ ඇති බවයි.
Sajith says father gave LTTE weapons
May 20, 2013
http://colombogazette.com/2013/05/20/sajith-says-father-gave-ltte-weapons/

Last edited:
මම යනව රතිඤ්ඤා ගේන්න 