Let's Report Ashen Vlogs

neonad

Well-known member
  • Apr 15, 2008
    1,170
    61
    48
    INSIDE EK
    Guys,

    This bugger needs to be reported on: Hate Speech against a protected group.


    Channel URL: https://www.youtube.com/channel/UCtvbpwXuxDrONg2RcHvSdVQ/about

    X8vVMfs




    Thanks Everyone
     
    Last edited:

    Alucard_SxE

    Well-known member
  • Apr 18, 2015
    6,523
    2,465
    113
    oka kiyanne uge fake you tube channel ekaklu dan delete karanne. lajjawak ne
    anika ochchara amaruwen hadagaththa income source eka ain karala dawida
     

    KavinduDD

    Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    ඔකාගේ වීඩියෝ බලන්න එපා ඔකාව උන්ස්බ්ස්කර්යිබ් කරපන්

    ඕකා සල්ලි හොයන්නේ ස්පොන්සර් ඇඩ්ස් වලින් ඔකාව බල්ලන්නේ නැත්නම් ඕකාට සල්ලිත් නැහැ

    ඕකාට අපිවා එපා නම් අපිටත් ඔකාව එපා
     

    Ultron

    Well-known member
  • Feb 1, 2015
    8,119
    2,813
    113
    ලංකාවේ ටෙක්සාස්
    ඕකගේ වීඩියෝ නොබලා හිටපල්ලා වැඩේ ඉවරයි උගේ මගුල් මේ කිරියේ දාල මේක ගු කරන්න යන්නත් එපා ඔය වගේ චාටර් ඩයල් අපිට වැඩකුත් නැහැ රටට වැඩකුත් නැහැ :rolleyes:
     

    KavinduDD

    Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    රෝසි ආච්චි;24937281 said:
    ehema report karata youtube channel remove karanna ba ban facebook wage, unge policy ekak violate karalanam witharai remove karanne :(

    ඔව් මු රිපෝර්ට් කරන්න පුළුවන් වීඩියෝ අයින් කරලා

    ඔකාගේ ඉන්ට්‍ර්විව් වීඩියෝ එක රිපෝර්ට් කරන්න පුළුවන් ඒ වීඩියෝ එකේ ඇඩ් දුවන්න නැති වෙන්නේ
    ෆේක් නිව්ස් /පොලිටිකල් අජෙන්දා / විච් හන්ටින් වගේ දෙයක් දාලා
     

    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,129
    113
    panadura
    ඔකාගේ වීඩියෝ බලන්න එපා ඔකාව උන්ස්බ්ස්කර්යිබ් කරපන්

    ඕකා සල්ලි හොයන්නේ ස්පොන්සර් ඇඩ්ස් වලින් ඔකාව බල්ලන්නේ නැත්නම් ඕකාට සල්ලිත් නැහැ

    ඕකාට අපිවා එපා නම් අපිටත් ඔකාව එපා
    Api kalinma owa karala thiyenne
     
    Last edited:

    Arthur Curry

    Well-known member
  • May 1, 2019
    2,313
    416
    113
    ֍.මේරා ලඟ.֎
    ඔකාගේ වීඩියෝ බලන්න එපා ඔකාව උන්ස්බ්ස්කර්යිබ් කරපන්

    ඕකා සල්ලි හොයන්නේ ස්පොන්සර් ඇඩ්ස් වලින් ඔකාව බල්ලන්නේ නැත්නම් ඕකාට සල්ලිත් නැහැ

    ඕකාට අපිවා එපා නම් අපිටත් ඔකාව එපා

    :yes:
    දැන් ඌට වීව්ස් නෑ වැඩිය ට්‍රෙන්ඩින් එන්නෙත් නෑ ඉග්නෝ කරන එක තමා හොඳම දේ..