1. jay o

    මේ දවස් වල නුවර එළිය

    කොරෝනා නිසා අඹේවෙල ෆාර්ම් එක ලෝකාන්තය වගේ ස්ථාන පොදු ජනතාවට විවෘතයි ද කියල දැන ගන්න පුලුවන්ද? ඒ වගේම නැරඹීමට ඇති වෙනත් ස්ථාන මොනවාද?
  2. jay o

    ETF/EPF චෙක් කර ගන්න ක්‍රමයක් තියෙනවද අන්තර්ජාලය හරහා?

    ETF/EPF චෙක් කර ගන්න ක්‍රමයක් තියෙනවද අන්තර්ජාලය හරහා?
  3. jay o

    මාදු ගඟේ සෆාරි එකක් යන්න තැනක්

    මාදු ගගේ සෆාරි එකක් යන්න සහ කාල බීල හවස් වෙලා ගෙදර එන්න හොද තැනක් කියන්නෝ....
  4. jay o

    Beach Front Room

    මචන් ලා. කෑල්ලත් එක්ක උදේ ගිහින් හවස එන්න Beach Side, (Spend the day) වගේ සීන් එකකට හොඳ එකක් කියපල්ලකෝ. ටිකක් Calm Place එකක්.
  5. jay o

    CVT Gear Box

    මචන්ලා, මට පොඩි HELP හෙල්ප් එකක් ඕනේ.CVT GEAR BOX එකක් ගැන. මගේ කාර් එක HONDA CIVIC ES1 (2002). GEAR BOX එක අවුල් වෙලා තියෙන්නේ. උදේට D/R/S/L Gears දැම්මම GEAR එක ENTER වෙන්නේ නෑ.D/R/S/L එකට දාල පොඩ්ඩක් රේස් කලම RPM2500-3000ක් විතර ගියර් එක ENTER වෙලා යනවා. හැබැයි එහෙම තුන් පාරක් විතර වැටුනම...
  6. jay o

    CVT Gear Box

    මචන්ලා, මට පොඩි HELP හෙල්ප් එකක් ඕනේ.CVT GEAR BOX එකක් ගැන. මගේ කාර් එක HONDA CIVIC ES1 (2002). GEAR BOX එක අවුල් වෙලා තියෙන්නේ. උදේට D/R/S/L Gears දැම්මම GEAR එක ENTER වෙන්නේ නෑ.D/R/S/L එකට දාල පොඩ්ඩක් රේස් කලම RPM2500-3000ක් විතර ගියර් එක ENTER වෙලා යනවා. හැබැයි එහෙම තුන් පාරක් විතර වැටුනම...
  7. jay o

    Honda Civiv ES1, ES5 & ES8

    මචන්ලා. මම ජීවිතෙ පලවෙනි වතාවට වාහනයක් ගන්න හදන්නේ. මට දැන ගන්න ඕනේ Honda Civic ES1, ES5 & ES8 මොකක්ද ලංකාවට ගැලපෙන හොඳම Model එක සහ වාහනේට Original එන 15" Alloy Wheels වෙනුවට 17" Alloy Wheels දැම්මොත් ODO Meter එකේ Millage එක වෙනස් වෙනවද කියන එක Thanks
  8. jay o

    After Effects Software For macOS High Sierra

    මචන්ලා මට After Effects ඩවුන්ලෝඩ් කර ගන්න ලින්ක් එකක් දෙන්න පුලුවන්ද? macOS High Sierra වලට Support කරන එකක් ඕනේ මචන්.
  9. jay o

    Day Calendar print කර ගැනීමට අවශ්‍යයි

    Day Calendar print කර ගැනීමට අවශ්‍යයි නුගේගොඩ, දෙහිවල, මහරගම, කොට්ටාව, හෝමාගම අවටින් day calendar 2000k print කර ගැනීමට අවශ්‍යයයි.Printing House තියෙන අය හෝ Printing House එකක වැඩ කරන කෙනෙක් ඉන්නවා නම් නම්බර් එක හරි e-mail එක හරි දෙන්න. ස්තූතියි
  10. jay o

    VJ Loops

    මචන්ලා, මට හොඳ Visual Graphic (VJ Loops) ටිකක් ඩව්න්ලෝඩ් කර ගන්න පුලුවන් Site එකක් හරි Torrent ලින්ක් එකක් හරි හොයල දෙන්න පුලුවන්ද දන්න කෙනෙක් ඉන්නවා නම්. Live show වල LED Screen වල Play කරන Graphics .
  11. jay o

    ටෙන්ට් එකක් රෙන්ට් එකට අවශ්‍යයි

    ටෙන්ට් එකක් රෙන්ට් එකට අවශ්‍යයි මචන්ලා, යෝධ වෑවේ කෑම්පින් ටෙන්ට් එකක් ගහල නයිට් එකක් ගහන්න හිතන් ඉන්නෙ. අපි පහක් ඉන්නවා. හැබැයි ටෙන්ට් එකක් නෑ. කෑම්පින් ටෙන්ට් රෙන්ට් කරන තැනක් තියෙනවද? පුලුවන් නම් එවැනි තැනක් තියෙනවා විස්තර දෙන්න. හදිස්සි.සෙනසුරාදා රෑ යන්න ඉන්නෙ. ඒ වගේම තමයි අපි ගිය අවුරුද්දෙ...
  12. jay o

    need කැරෝකේ සිංහල tracks

    need කැරෝකේ සිංහල tracks අලුත් සිංදු වල කැරෝකේ Tracks download කර ගන්න පුලුවන් Site එකක් තියෙනවා නම් කියනවද? ලොකු උද්ව්වක්..
  13. jay o

    පරණ සින්දුවක් හොයල දෙන්න

    පරණ සින්දුවක් හොයල දෙන්න මචන්ලා පරණ සින්දුවක් හොයල දෙන්න උදව්වක් ඕනේ. සින්දුවේ නම තමයි තනිය දැනේ තාත්තේ. කියන්නේ මචන් උපාලි ද අල්මේදා කියල කෙනෙක්. යුට්යුබ් එකේ ඉන්ටර්නෙට් එකේ කොහේවත් නෑ හොයා ගන්න. රේඩියෝ ස්ටෙෂන් එකක වැඩ කරන කෙනෙක් ඉන්නවා නම් හොයාගන්න ලේසි වෙයි.
  14. jay o

    need to update honour 4c

    Huawei Honor 4C phone එක Lollipop Version එකට Update කරන්න බැරිද ? පුලුවන්නම් එක කරන විදිහ කියනවද? Current Version 4.4.2
  15. jay o

    නුවර එලියේ හොදම තැන් මොනවද?

    නුවර එලියේ හොදම තැන් මොනවද? මචන්ලා, දවස් දෙකෙන් නුවර එලියේ යන්න පුලුවන් තැන් ටිකක් පිලීවෙලට කියන්න පුලුවන්ද? හොටන් තැන්න බලන්න යන්න අදහසක් නෑ. සෙනසුරාදා ගිහින් ඉරිදා එන්න.
  16. jay o

    කවුද මේ?

    සිරස SUPER STAR SEASON 5 වැඩසටහන ඉදිරිපත් කරන කෙල්ල කවුද බන්? නම මොකක්ද? lHRYWOqf-Cs
  17. jay o

    මේ කවුරුද?

    WAYO මරු සෙට් එකක් නේ බන් මේ... සංගීත් සහ ශේන් සිං ව විතරයි දන්නේ.. අනිත් අය දන්න කියන උන් ද ? නැත් නම් අලුත්ම සෙට් එකක් ද? ඩ්‍රම් එක ගහන්නේ සංගීත් ගේ පුතෙක් ද? jLM7G1e8mCA
  18. jay o

    ගිනි ගින්දර ටිකක්

    ගිනි ගින්දර ටිකක් උපුටා ගැනීම අන්තර්ජාලයෙන් දැන් නම් ඇති වගේ.. ;)
  19. jay o

    මේ අවුල විසදමු ද?

    මේ අවුල විසදමු ද? P_hvHgQiT9Y දැන් මූ කියනව නම් එඩිට් කරපු එක බොරුවක් මූ තමයි ඔරිජිනල් බුවා කියලා මේ වීඩියෝ එකේ ඉන්නේ මේ ජනා කියන එකාද? 21AF8jw6mAk කවුද මුන් දෙන්නගෙන් ඇත්ත ඩයල් එක?
  20. jay o

    lamborghini murcielago in SL

    කොහොමද බාන්ඩේ...? ආසාවේ බෑ...

    No contents